රාජ්‍ය ආයතනවල ස්ථීර නැති සේවකයින් ස්ථීර කරන චක්‍රලේඛය නිකුත් කෙරේ රාජ්ය ආයතනවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්රාත් හෝ සහන පදනම මත සේවය බඳවාගෙන සිටි සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීමේ චක්රලේඛය නිකුත් කර තිබේ.