
මෙම වසරේ මුල් දින 8 තුළ සංචාරකයින් 67,762ක් මෙරටට
2026 වසර ආරම්භ වූ පළමු දින 8 තුළ සංචාරකයින් 67,762 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
Jan.12

2026 වසර ආරම්භ වූ පළමු දින 8 තුළ සංචාරකයින් 67,762 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
Jan.12

'Rebuilding Sri Lanka’ වෙනුවෙන් සිදු කෙරෙන පරිත්‍යාග හා ඒ ආශ්රිත තොරතුරු ඇතුළත් www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවිය එළිදැක් වේ
Jan.13

පැවති අයහපත් කාළගුණය හේතුවෙන් බිඳවැටුණු අඹන්ගඟ පාලම යතාවත් කිරීම සම්පූර්ණ කරන තෙක්, පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව වෙත එම ගඟ ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් 2025 දෙසැම්බර් 24 නාවික හමුදාව...
Jan.12

දීර්ඝ කාලයක් මෙරට රාජ්‍ය පාලනයේ නෙත නිසි ලෙස නොගැටුණ ශ්‍රී ලංකා තැපැල පසුගිය වර්ෂයේ සුවිශාල පිබිඳීමක් ලබා තිබේ.
Jan.11

අන්තර්ජාල කුලී රථ සේවාවන් වහාම නියාමනය කරන ලෙසත්, දේශීය සහ විදේශීය මගීන් සඳහා වෙනම සේවා ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙසත් ඉල්ලා පසුගියදා (09) නුවරඑළිය දි විරෝධතාවක් පැවැත්විණි.
Jan.11
දිට්වා කුණාටුව හේතුවෙන් හානියට පත් මහනුවර - බදුල්ල රජ මාවතේ බෙලිඋල් ඔය පාලමේ සවිකල බේලි පාලම, ඉන්දිය මහ කොමසාරිස් සන්තොස් ජා මහතා සහ ප්‍රවාහන මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න...
Jan.11

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හා අධ්‍යාපන ඇමතිවරියට විරෝධය පළකරමින් ''නිදහස් අධ්‍යාපනය රැකගමු'' මැයෙන් විපක්ෂයේ පක්ෂ එක්ව අද (10) මතුගම පිහිටි නිදහස් අධ්‍යාපනයේ පියා වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ පිළිරුව ඉදිරිපිටදී විරෝධතාවයක්...
Jan.10

රජය තරාතිරම බලා කිසිවෙකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් වත්මන් අධිකරණ ක්‍රියාවලිය තුළින් ඒ බව පැහැදිළි වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Jan.09

බලයලත් තැනැත්තන්ගේ සේවා නියුක්තයන් සඳහා ආදායම් බදු නිදහස් කිරීම් සීමා වේ - දැනට පවතින ආයතන සඳහා වසර 3 ක නිදහස් කාලයක් - කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පැහැදිලි කරයි.
Jan.08

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට අනිසි බලපෑම් රැසක් එල්ල වන බව සඳහන් කරමින් අධ්‍යාපන ඇමැති, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියට එරෙහිව, පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය...
Jan.08

"ආපදාවට ලක්වූ ජනතාවගේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය උපරිම අවධානය යොමු කර තිබෙනවා" හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ පවත්නා ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට මිස වෙනත් කිසිදු හේතුවකට නොවන බවත්, ආපදාවට...
Jan.07

දැනට ආරම්භ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ 06 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය යළි සමාලෝචනය කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස...
Jan.14

පවතින වර්ෂාපතනයේ යම්කිසි අඩුවීමක් නිරීක්ෂණය වුවද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.
Jan.11

පසුගිය නොවැම්බරයේ පැවැත්වෙමින් තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නොපැවැත්වූ විෂයයන් හෙට (12) සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන්...
Jan.11

2026 වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය දැනුම් දී තිබෙන අතර ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතව ඇත.
Jan.10

අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.
Jan.10

U.S. Ambassador to Sri Lanka Julie Chung called on President Anura Kumara Dissanayake yesterday (12) to bid farewell, ahead of her departure from Sri Lanka on 16 January, marking the...
Jan.13

අප්‍රිකානු රටවල් කිහිපයක සිය සංචාරය අවසන් කර අද (12) අලුයම ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Wang Yi මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක...
Jan.12

As protests in Iran continue and Iranian authorities issued coordinated warnings to protesters, a doctor and medic at two hospitals told the BBC their facilities were overwhelmed with injuries.
Jan.10

US President Donald Trump has warned that he could order more airstrikes on Nigeria if Christians continue to be killed in the West African nation.
Jan.10

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් Upendra Dwivedi, ඊයේ (ජනවාරි 07) දින කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමු විය. ඉන්දීය යුද හමුදා...
Jan.08

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...
Nov.19
තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...
Oct.28

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...
Oct.28

අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්
Sep.14