Monday, May 26, 2025
Follow Us
Beauty

මම 29 හැවිරිදි තරුණියක්. මා කිහිපවරක් කෙස් කලඹ රීබොන්ඩින් කර තිබේ. දැන් කෙස් කලඹ කොස්සක කෙඳී මෙන් දිස් වේ. කලින් තිබූ දීප්තිය දැන් නැත. මෙයට කුමක් කළ යුතු ද?

Beauty

යොවුන් අවදිය විලාසිතා සිහින දකින කාලයක්. කොණ්ඩය දිගට වැවූ දූවරු වගේම කොණ්ඩය කොටට තියෙන දූවරුත් තමන්ගේ කොණ්ඩය ලස්සන විලාසිතාවකට කපාගන්න කැමැතියි.

Beauty

මම නිතර හෙයා අයන් එක භාවිත කරමි. මෑතක සිට මාගේ හිස කෙස් කැඩී ගැලවී යයි. මෙය මා භාවිත කරන හෙයා අයන් එකේ වරදක් ද? නැතිනම් එය මා පාවිච්චි විදිහේ වරදක් ද?

Beauty

ශ්‍රී ලාංකේය කේෂලාවණ්‍ය ක්ෂේත්‍රයේ නොමියෙන මෙහෙවරක් කළ රමණි ප්‍රනාන්දු

Beauty

මම 31 හැවිරිදි මවක්මි. දරුවා ලැබුණු පසු මාගේ උදරයේ පහළ ප්‍රදේශයේ ස්ට්‍රෙච් මාර්ක් හට ගෙන ඇත. කකුල්වල ද ඒ තත්ත්වයම පවතී. මේ සඳහා විවිධ ආලේපන භාවිත කළත් තවම ප්‍රතිඵලයක් නොමැත. ස්ට්‍රෙච් මාර්ක් ඉවත්කර ගැනීමට කළ යුතු වන්නේ කුමක් ද?

Beauty

පිරිසුදු, දීප්තිමත් නිය පෙළ ඔබේ සුන්දරත්වය කියන එක් ලකුණකි. ඒ නිසාම ලලනා ඔබ, ඔබේ දෑතේ හා දෙපාවල නිය පිළිබඳ නිරන්තර අවධානය යොමු කළ යුතුයි. ඒවා පිරිසුදුවටත් පිළිවෙළටත් තබාගන්නට ඔබේ සැලකිල්ල අවශ්‍ය ම වේ.

Beauty

ඕනම කෙනෙක්ගේ ජීවිතේ ස්වර්ණමය දශකය 40-50 අතර කාලය.

Beauty

ලස්සනට ඉන්න අප ඔබට වටිනා දැනුමක් තිළිණ කරනවා. ඒ දැනුම ලබන අතර තෑගි හිමිකර ගන්නත් අවස්ථාව උදාවෙනවා. පසුගිය සතියේ අපේ පැහැදිලි කිරීම වූයේ දෑස සුන්දර කරන අයි මේකප් එකක් නිවැරැදිව කරන ආකාරයයි.

Beauty

සොඳුරු දෙපය ලලනාවකට ආශීර්වාදයකි. මේ සොඳුරුබව යනු දෙපයේ පිරිසිදුකම, පිළිවෙළ හා නිරෝගීකමයි. එහෙත් මේ ගුණාංග බොහොමයක් අපේ කාන්තාවන්ට අහිමියි. ඒ නිසාම බොහෝ දෙනෙක් මුහුණෙන්, සිරුරෙන් ලස්සන වුණත් දෙපයින් අවලස්සන වෙන්න පුළුවන්.

Beauty

ඇස්, කන්, නාසය, දෙතොල් මෙන් වෙන් වෙන් වශයෙන් නො ගත්ත ද සම අපේ සමස්ත රුවේම පියකරු බවට බලපායි. එනිසාම ඡවි කල්‍යාණය පංච කල්‍යාණයෙන් එක් කල්‍යාණයක්.

Beauty

තාරුණ්‍යයේ මුල් අවදිය ගෙවන සමහර යුවතියන් රන් අභරණවලට එතරම් කැමැත්තක් නැත. අභරණවලට එකිනෙකා දක්වන ඇල්ම වෙනස්. කොහොම වුණත් බ්‍රේස්ලට්වලට නම් වැඩි පිරිසක් ආකර්ෂණය වෙති.

Beauty

දඟකාර තාරුණ්‍යයේ සුන්දරත්වය විඳගන්න කැමැති අපේ දූවරුන්ටයි මේ දිගහැරුම.. මෙලෙස සුන්දරව හැඩවී තමන්ගේ රූසපුව ලස්සන කරගන්න. ඔබේ පෙනුම ඔබේ පෞරුෂය විදහා පෙන්වන කැඩපතයි. පිරිසුදුකමක් නොමැති නම් මොනතරම් ලස්සනට හැඩ වුණත් ගෙනෙන්නේ අවලස්සනකි. ඒ නිසා අංක එකට පිරිසුදුකමට මුල්තැන දෙන්න. ඒ පිරිසුදුකමත් සමඟ ඔබේ ලස්සන මුදාහරින්න. ඔබ නොසිතන පෙනුමක් ඔබ වෙතින් දිස්වේවි.

Beauty

ලස්සන දෑසක් දුටුව නිසා

Beauty

උත්සව අවස්ථාවකට මෙන්ම සාමාන්‍ය ගමන බිමනටත් යොදාගත හැකි සරල පෝනිටේල් විලාසිතාවකි. මෙය බෙල්ලට වන්නට යෙදූ මෝස්තරයකි.

Beauty

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ පරීක්ෂණයකදී මැටි වලින් ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන සාදාගත හැකි බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

Beauty

25 හැවිරිදි මා නර්තන ශිල්පිනියකි. දෙපා පැහැපත්ව අලංකාරව තබා ගැනීමට අවශ්‍ය නිසාම සතියකට වරක් දේපාවල රෝම ඉවත් කරමි. දැන් දෙපාවල තැනින් තැන කළු පැහැ ඩොට් මතු වි ඇත. එසේ වන්නේ මා නිතර රෝම ඉවත් කරන නිසා ද? මෙයට කළ යුත්තේ කුමක් ද?

Beauty

බොහෝ යුවතියන් තම දෙතොල හැඩකරන්නට රෝස පැහැති ලිප්ස්ටික් ගල්වති. එහෙත් ලිප්ස්ටික් ගැල්වූ බවක් පෙන්නුම් නොකරන ආකාරයට ගැල්වීමට වැඩි දෙනෙක් කැමැතිය. රෝස පැහැය ඇගේ නාදලු වැනි දෙතොලට මනා පෙනුමක් ගෙන දෙන අතර සුදු වර්ණය එක්කර ගැනීමෙන් එහි ලස්සන තවත් වැඩිකරයි.

Beauty

නිල් පැහැයේ පරාසයන් නිය මත ගල්වා ඒ මතට වසන්තය සිහිගන්වන මල් සිත්තම් කළ අපූරු නිය රටාවකි. ඔබත් නිල් පැහැය නිය මතට ගල්වන්නට සිතනවා නම් මේ මල් රටාවත් ඒ සඳහා ඔබටම සිත්තම් කරගත හැකියි.