කාන්තාවන් සහ රන් ආභරණ අතර ඇත්තේ අපූරු සබැඳියාවකි. මාලයක්, කරාබු දෙකක් කියන්නේ අපේ කාන්තාවන්ට නැතිවම බැරි දෙයක්. මේ හේතු නිසාම රන් ආභරණ මිලදී ගන්න බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වනවා.
ගිනි රස්නෙට පායන කාලයේ මොන උණු වතුර ද ? කෙනකුට එසේ සිතෙන්න බැරි ඔමික්‍රෝන් සීග්‍රයෙන් පැතිරෙන නිසයි. වැඩි දෙනෙක් දුම් දමමින් උණු වතුර පානය කරන්නේ උගුරේදීම විසබීජය විනාශ කරන්නයි.
කාන්තාවන්ට වටිනාම ආභරණයක් වන්නේ රූපය යි. කාන්තාවක් රූමත් විය යුතු අතර, ඇයට රූමත් බව පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. මාතුගාම සූත්‍රයේ පුරුෂයන්ගේ කැමැත්ත කාන්තාවන්ට අනිවාර්යෙන්ම ලැබෙන කරුණු පහක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබේ.
කෝමාරිකා නම කාන්තාවක ගේ නමක් වාගේ සුන්දරය. ඒ නම මේ ශාකයට ලැබී ඇත්තේ කාන්තා සෞඛ්‍යයට කාන්තා රුවට එය නැතිවම බැරි නිසා විය යුතුය.
මීට කලින් අපි නිවසේ දී තනියම පාද සත්කාර කරගන්න හැටි ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ වගේම කකුල් ලස්සනට පිරිසිදුවට තියාගන්න හැටි සහ ඒවා කැත වෙන්න හේතු, නියපොතු නරක් වෙන්න හේතු ආදී ගොඩක් දේවල් අපි කතා කරලා තියෙනවා. ඒ ලිපි ඔයාලා කියවලා ඇති කියලත් හිතෙනවා.
ඝර්ම කලාපීය රටවල් වල ප්‍රචලිත පලතුරක් වශයෙන් අන්නාසි හඳුනාගත හැකිය. මෙම පලතුර කෙසෙල් තරම්ම ජනප්‍රිය පළතුරක් වන අතරම එමගින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන මෙතකැයි කියා නිම කල නොහැක.
කොවිඩ් වැලඳුණු සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ප්‍රධාන අවයව හා පද්ධති ආශ්‍රිත රෝගයකට ගොදුරුවී ඇති බව අමෙරිකාවේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
වෙනදට උදේම ගෙදරින් පිටත් වෙලා හවසට ගෙදර එන අඹු සැමියො දැන් දවසෙම ගෙදර. බොහෝ ස්වාමි පුරුෂයන් ඔන්ලයින් වැඩ. වෙනදා කාර්යාලයට ගිහින් රැකියාව කරද්දී වගේ නෙවෙයි ගෙදර පරිසරය.
උපත් පාලන පෙති ගැන කිව්වාම මෙතෙක් කාලයක්ම ඒ වෙනුවෙන් සෘජුවම ඇඟිල්ල දිගු කළේ කාන්තාවන්ටයි. ඒ අතර පිරිමින්ගේ උපත් පාලනය වෙනුවෙන් කොන්ඩම් සහ වාසෙක්තමි වැනි උපත්පාලන ක්‍රම පවතිනවා. ජාත්‍යන්තර ප්‍රසිද්ධ සෞඛ්‍ය සම්මේලනයකදී පිරිමින් වෙනුවෙනුත් උපත් පාලන පෙති හඳුන්වා දීම ගැන අදහස් ඉදිරිපත් වී තිබෙනවා.
Page 13 of 26