ඝර්ම කලාපීය රටවල් වල ප්‍රචලිත පලතුරක් වශයෙන් අන්නාසි හඳුනාගත හැකිය. මෙම පලතුර කෙසෙල් තරම්ම ජනප්‍රිය පළතුරක් වන අතරම එමගින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන මෙතකැයි කියා නිම කල නොහැක.
කොවිඩ් වැලඳුණු සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ප්‍රධාන අවයව හා පද්ධති ආශ්‍රිත රෝගයකට ගොදුරුවී ඇති බව අමෙරිකාවේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
උපත් පාලන පෙති ගැන කිව්වාම මෙතෙක් කාලයක්ම ඒ වෙනුවෙන් සෘජුවම ඇඟිල්ල දිගු කළේ කාන්තාවන්ටයි. ඒ අතර පිරිමින්ගේ උපත් පාලනය වෙනුවෙන් කොන්ඩම් සහ වාසෙක්තමි වැනි උපත්පාලන ක්‍රම පවතිනවා. ජාත්‍යන්තර ප්‍රසිද්ධ සෞඛ්‍ය සම්මේලනයකදී පිරිමින් වෙනුවෙනුත් උපත් පාලන පෙති හඳුන්වා දීම ගැන අදහස් ඉදිරිපත් වී තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු පුරුෂ පක්ෂයට මුහුණ දීමට සිදුව තිබෙන අතුරු ආබාධයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මීට කලින් අපි නිවසේ දී තනියම පාද සත්කාර කරගන්න හැටි ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ වගේම කකුල් ලස්සනට පිරිසිදුවට තියාගන්න හැටි සහ ඒවා කැත වෙන්න හේතු, නියපොතු නරක් වෙන්න හේතු ආදී ගොඩක් දේවල් අපි කතා කරලා තියෙනවා. ඒ ලිපි ඔයාලා කියවලා ඇති කියලත් හිතෙනවා.
“අම්මේ ජිතුලි ලොකු ළමයෙක් වුණා කියලා කේක් ගෙනාවා. අද එයා අලුත් යුනිෆෝම් එකකුත් ඇඳලා හිටියා. තව යාළුවෝ කිහිප දෙනෙක්ම කිවුවා, ඒ අය නිවාඩු කාලේ ලොකු ළමයි වුණා කියලා.“
අපි සීනිවලට පිටිවලට කූඹින්ටත් වඩා වහල් වෙලා. ගෘහණියත් මේ තත්ත්වයට වගකියන්න ඕන. ආදරේ වැඩිකමට තේ කෝප්පයට සීනි හැදි ගණනින් දාන කේක්, පාන්, බිස්කට්වලින් බඩ පුරවන කෑම සංස්කෘතියක් නිවෙසේදීම ගොඩ නඟන්නේ ගෘහණියයි.
නියපොත්තෙන් කැපීමට ඇති දෙයක් පොරොවෙන් කැපීමට සිදුවන තුරු බලා සිටීම අප වැඩි දෙනකු ගේ සිරිතයි. සෙම්ප්‍රතිශ්‍යාවටත් වඩා පහසුවෙන් වළක්වාගත හැකි රෝගය මරණය දක්වා දුරදිග යන අවස්ථා කෙතරම්ද ? කතුන්ට මරණය ගෙන දෙන පිළිකා අතරින් දෙවැනි තැන ගන්නා ගැබ්ගෙල පිළිකාව ඊට හොඳම උදාහරණයයි.
එක් එක් මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන පුද්ගලයන් සමාජයේ අප අතරම ගැවසෙන බව නොරහසකි. මේ දිනවල තිරගතවන ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ ‘ජංගි හොරා‘ චිත්‍රපටයෙන් අවධාරණය කරන්නෙත් මානසික ව්‍යාධියකින් පෙළෙන රෝගියකු පිළිබඳයි.
Page 14 of 27