ගෞරවාන්විත කෙනෙකු සඳහා රැඳී සිටින්න, සබඳතාවල ආරම්භක අදියරේදී දේවල් දීප්තිමත් හා ලස්සන වන විට පමණක් නොව, දේවල් දුෂ්කර වන විට. ඔබේ සීමාවන්ට ගරු කරන සහ ඔබ කැමති නැති හෝ කිරීමට සූදානම් නැති දේවල් කිරීමට ඔබට බල නොකරන කෙනෙකු එනතෙක් රැඳී සිටින්න.
? උදේට මුහුණට මුණ ගැසුන විට ගුඩ් මෝනිං නොකියා ගියානං..... "උගෙ තියෙන ගණකම.." යි කීමට නොව, ටිකකින් ළඟට විත් උරහිසට අත තබා "ඇයි මොකක්හරි අවුලකින්ද...." යි ඇසීමට ......
එක ගෑනු කෙනෙක් මහණ වෙන්න කියල ගෙදරින් ගිහින් .අවුරුදු දෙකක් සිල් මාතාවක් වෙලා ඉඳලා..
එක්තරා කාලෙක ජොසපිනා කියල ගෑණු ළමයෙක් හිටියා.ජොසී දවසක් වැඩට යන්න යන මඟදි සපත්තුව පටිය කැඩුනා.
#මවක් ඇය වෙහෙසට පත්ව සිටින බව පැවසූ විට, ඇය අදහස් කළේ එපමණයි! තම පුතාව/දුවව අතහැර දමා ඔහු හෝ ඇය සිටින බව අමතක කිරීමට ඇයට අවශ්‍ය බව ඇය කීවේ නැත.
මවක් ඇයට තනිවම යම් කාලයක් අවශ්‍ය බව පැවසූ විට, ඇය පමණක්, ඇය අදහස් කළේ එපමණයි! මවක් වීම ගැන කණගාටු වන බවත් මාතෘත්වය ඇගේ ජීවිතයේ වැරැද්දක් බවත් ඇය කීවේ නැත.
මවක් යම් යම් දේවල් කිරීමට උපකාර අවශ්‍ය බව පැවසූ විට, ඇය අදහස් කළේ එයයි! ඇය අසමත් යැයි ඉන් ඇය නොකියයි.
ජයාරූපය කාච ගත වෙන්නේ ජේන් මාර්ක් කියන ප්‍රංශ කැමරාශිල්පියා ගේ ඇසින්... ඒ 2003 වසරේ මාර්තු 13 වෙනදා... ඉරාකයේ ඇමෙරිකානු රැදවුම් කදවුරකදී.....
පෙම්වතිය සමග පෙම්වතා එක්තරා සාදයකට ගියා.පෙම්වතිය අසල අසුනේ වාඩිවෙන විට ලිස්සා ගොස් පුටුවෙන් වැටෙන්න ගියා.පෙම්වතා ඇයව එයින් වළක්වාගත්තා.
අසල පුටුවක වාඩිවී සිටි තරුණයෙක් ඒ දැක මෙහෙම සිතුවා
ප්‍රියංකා චොප්‍රා කියන්නෙ හරියට super power එකක් වගෙ තියන කෙනෙක්.එයා සුපිරිම බොලිවුඩ්/හොලිවුඩ් star කෙනෙක්, ගායිකාවක්, නිශ්පාදකවරියක්,ලේඛිකාවක්, දේශකයෙක්, අධිනීතිඥවරියක්, ව්‍යාපාරිකාවක් වගේ තව තව ක්ෂේත්‍ර ගොඩක ඉහලින්ම ඉන්න කෙනෙක්. ඉතින් එයා වගේ වෙන්නෙ කැමති අයට එයා සුපිරිම inspiration quotes 12ක් දීලා තියනවා.
එක්තරා කාලෙක ජැසී නමැති චිත්‍ර ශිල්පිනියක් හිටිය.ඇය වරක් තමන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවත්වුවා.එය සදහා විශාල පිරිසක් පැම්ණ සිටියා.
පිරිමි කියන්නෙ අතිශය ගුප්ත අය කියල කාන්තාවගේ නිතර නැගෙන මැසිවිල්ලට හේතුව පිරිමින්ගෙ මතුපිටින් පේන ස්වභාවය කිව්වොත් හරියට හරි.ගැහැණිය නිරන්තරයෙන්ම වැඩි කතාවට බර කෙනෙක්.ඇය ඇගේ දවසේ සියළුම සිදුවීම් රාත්‍රිය පුරාම පිරිමියා සමඟ තෙපලන්නට කැමති අතර පිරිමියා එය අසා සිටීම ඇයගේ අභිප්‍රායයි.
පසුගිය දිනෙක වත්තල පෞද්ගලික රෝහලකට ඇතුලු වූ මට වම් පසින් සිටි පුද්ගලයකුගේ දුරකථන සංවාදයකට සවන්දෙන්නට හෑකියාව ලෑබිණි. එය එතරම් හොඳ දෙයක් නොවුනත් සංවාදයේ ඈති ගැඹුරු තැන් හිතට කා වැදුන නිසාම සවන් දීගෙන සිටියෙමි.
මුදල් කියන්නෙ මෙි සමාජයේ තීරණාත්මක සාධකයක් වුනාට මිනිස්සුන්ගේ නිර්මාණශීලිත්වය හැම විටම ඉදිරියෙන් තියෙනව.ඒ නිර්මාණාණගීලීත්වයෙන් ප්‍රතිවිරුද්ධ කොටසක් ඉන්නව ඔවුන් තමන් තමන්ගෙ නිර්මාණශීලිත්වය මතවාද කනපිට යවන්න හදන්නෙ.
Page 15 of 26