Friday, April 19, 2024
Follow Us
පෙම්වතා

පෙම්වතිය සමග පෙම්වතා එක්තරා සාදයකට ගියා.පෙම්වතිය අසල අසුනේ වාඩිවෙන විට ලිස්සා ගොස් පුටුවෙන් වැටෙන්න ගියා.පෙම්වතා ඇයව එයින් වළක්වාගත්තා.
අසල පුටුවක වාඩිවී සිටි තරුණයෙක් ඒ දැක මෙහෙම සිතුවා


" ඇත්තටම ඔහු තමන්ගෙ පෙම්වතියට ගරු කරන ගෞරවනීය පෙම්වතෙක් "
පිරිමි පොඩි දේත් හිතනවා....සැලකිලිමත් වෙනවා....