Saturday, July 05, 2025
Follow Us
Stories

පුද්ගලයා සෑම විටම සංස්කෘතික සිරගතවීම් වලට ලක්වී තමන්ගෙ ජීවිත ඒ තුල සාධාරණීයකරණයක ලක්කරගන්නව.එහෙම අවස්ථාවල තමයි තමන්ට තමන් ගැන අධිතක්සේරුවක් හිතට එන්නෙ.ඒ කියන්නෙ පුද්ගලයාගේ චින්තනයන් එකින් එක පෙළ ගැහෙන්නෙ සංස්කෘතික සාධකවල තියෙන බලපෑම මත.අප දැන් ඉන්නා සමාජය තුල සංස්කෘතිය සම්මිශ්‍රණය වෙච්ච එකක් කියල කියන්න පුළුවන්.මොකද එකිනෙකා අතර තියෙන සංස්කෘතික සාධක තවදුරටත් නවීන සමාජය එක්ක ඔප වැටිලයි අපි වෙත එන්නෙ. ඒ තුල අපි කොයි සමාජ ප්‍රපංචයක හිටියත් අර සංස්කෘතික කෑල්ල ඇතුලට යනව.

Stories

වෙන් වුන මිනිස්සුන්ගේ ජීවිත ආපසු එකතු කරන්න වෙන්න තියෙන මහන්සිය හරි විසාලයි .

Stories

මෙම ඇබැද්දියට මුහුනපෑවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ Pinellas නම් ප්‍රදේශයේ පිහිටි මධ්‍ය අධිකරණයක විනිසුරුවරයෙකු වූ ඩේවිඩ් ඩිමර්ස් නම් විනිසුරු වරයායි. ඒ 1983 දීය.

Stories

“මේවා කීයටද විකුණන්නේ? ” ඇය තැඹිලි වෙළෙන්දාගෙන් ඇසුවාය.

Stories

විවාහ ජීවිතය එපාම වී ගිය තරුණියක් තම සැමියාව මරා දමන්නට සැරසුනාය.

Stories

සිපගැනීමෙන් ම පමනක් කාන්තාවක් සුරාන්තයට පත් කරන්න පුලුවන්.

Stories

දන්න හදුනන මිතුරන් මිතුරියන් කිහිපදෙනෙක්ම කිවිව.ඒක ලංකාවෙ දැන් තත්වය ගැන හිතල ඔවුන් ගත්ත තීරණයක්.රටක් අතහැරල යන තරුණයෙකුට වඩා තරුණියකට හිතන්න ගොඩක් දේ තියෙනව.ඉන් එකක් තමයි තමන් තනිව ජීවත්වෙන්න මුලින්ම කරන උත්සාහය.ඒක ඇතැම්විට ගෙදර තේ එකක් හදපු නැති කෙනෙකු කරන උත්සාහයක් වෙන්න පුළුවන්.නමුත් තනිව කවුරුත් නොදන්න දේශයක ජීවත්වෙද්දි ඔබට සිදුවෙනව ඒ හැම දේටම මුහුණ දෙන්න.

Stories

" දෙවියන්වහන්සේ සමීපයට කැඳවාගන්නා තුරු, එනම් මරණය තුරු තමා රට කරවනවා "

Stories

හඬන්නට ඕනේ නම් ඔබ හඬන්න. වේදනාවක් පිට කිරීම නරක නෑ , එය තමා විය යුත්තේ. මතක තබා ගන්න ඔබ අඬන්නේ වේදනාව පිට කරගන්න ඕන නිසයි, එම නිසා එම වේදනාවන් නිසා කවදාවත් ජීවිතය වට්ට ගන්නට එපා .

Stories

මිත්‍රත්වය එහෙමත් නැත්නම් යාළුකම.අපි යාළුකම් හින්දා මොනවද නොකරන්නෙ ඒක තමයි ඇත්ත.නමුත් යාළුකම් හින්දා අනෙකාව අසරණ කරන එහෙමත් නැත්නම් අනෙකාගේ කාලය නාස්තිකරවන අය ඔිනා තරම් ඉන්නව.⁣⁣

Stories

උන්ඩියල් හවාලා කියන වචනවත් අහල තිබුනේ නැති සාමාන්‍ය ජනතාව ඒ දෙසට හැරෙව්වෙ අසාමාන්‍ය ලෙස ඩොලර් පාලනය කරන්න ගිය නිසා.. දැන් මිනිසුන්ට රස වැටිලා... දැන් ඈත් කරන්න අමාරුයි....නමුත් උණ්ඩියල් ක්‍රමය පිළිබඳ අභ්‍යන්තර කතාව සමහරු හිතනවටත් වඩා අසුන්දරයි භයානකයි .විනාශකාරියි.

Stories

මං අම්මා තාත්තට කාලෙක ඉඳන් කියන්නේ අසනීප නං වෙන්න එපා. ❤

Stories

" ගමයි පන්සලයි වැවයි දාගැබයි " ඒ වචන කිහිපය අතීතයේ පටන් ලාංකේය ජනතාව මුසපත් කරවන්නට කාරණාවක් විය.ගමෙි පන්සලේ ස්වාමීන් වහන්සේ " අපේ හාමුදුරුවෝ " වුනේ අපි සමඟ සිටින නිසාය.අපගේ දෛනික ජීවිතයේ ප්‍රශ්නයක් වුවද උන්වහන්සේලා සමඟ කතාබහ කර විසඳුමකට පැමිණෙන්නට හැකි නිසාමය.

Stories

එක්තරා කාලෙක ඇනා කියල ගෘහනියක් හිටියා.ඇය තමන්ගේ නිවස නිරන්තරයෙන් අලංකාරව තියාගත්ත කෙනෙක්.ඇගේ සැමියා රිචඩ් ආයතනයක විධායක නිලධාරියෙක්.

Stories

1).කන්දේ පිහිටීම ගැන අවබෝධයක් තියනවා නම්, දෙබොක්කාවක් දිගේ පහලට බැහැලා බලන්න පුලුවන්.

Stories

එක්තරා කාලෙක ඩම්බිගෝ නම් සෙල්ලක්කාර පුද්ගලයෙක් ජීවත්වුනා.ගෙදර එකම දරුව වෙච්ච ඩම්බිගෝ යාළුවන් සමග දවස පුරා ගත කිරීම ඔහුගෙ මවට නම් හිසරදයක් වුනා.

Stories

දුව කවද හරි ඔයා මේක කියවයි .හැබැයි ඒ දවස වෙනකොට සමහරවිට ඔයා මට සාප කරයි .නැත්තං ඔයා මම ෆෙල් කියලා කියයි ?.

Stories

"මුදල් ඇති බොහෝ දෙනාට, තමන් සතු මුදල්, තව දුරටත් උපයෝගීතාවය අඩු දෙයක් බව වැටහෙමින් ඇත. ඇති අය නැති අය සමග, සම සමව පාරේ පෝලිම්වලය. මද්‍යම පන්තික සුලු දනවතුන් සහ වෘත්තීකයන් තොග වශයෙන් පචවීම ඇරබීඇත.