බලාපොරොත්තු කන්දක් තියාගෙන සිටී අම්මාට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පැමිණි දින ගෙදර විත්, මා අසමත් බව කියා ගන්නට නොහැකිව පුංචි සිතේ ඇතිවුණු කම්පනය, අවුරුදු තිස් දෙකකට පසු අදටත් මට ගලේ කෙටුවා සේ මතකය. අපේක්ෂා සුන් වූ අම්මා ගේ දුක්බර මුහුණ පුංචි මට දරාගන්න බැරි වේදනාවක් ගෙන දුන්නේය.
1).කන්දේ පිහිටීම ගැන අවබෝධයක් තියනවා නම්, දෙබොක්කාවක් දිගේ පහලට බැහැලා බලන්න පුලුවන්.
"කවුරු කොහොම මොන බයිලා කිව්වත් අපි හැමෝම ඉස්සෙල්ලම කෙනෙක්ට ළං වෙන්නේ රූපය නිසා. සමහර වෙලාවට අපි කෙනෙක්ව දැක්ක ගමන් අපේ හිතේ ඒ කෙනා ගැන මොකක් හරි අමුතු හැඟීමක් ඇති වෙනවා. සමහරු හිතන්නේ ඒක ආදරය කියලා. ඒක ආදරය නෙමෙයි, ඒක තමයි ආකර්ශනය.
"මට හමුදාවට බැඳෙන්න ඕන වුණේ අවුරුදු දහඅටේ දි .මම මගේ මව් රටේදී සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙනවා.ඒ කැඩෙට් නිලධාරියෙක් විදියට හමුදාවට බැඳෙන්න .
"මුදල් ඇති බොහෝ දෙනාට, තමන් සතු මුදල්, තව දුරටත් උපයෝගීතාවය අඩු දෙයක් බව වැටහෙමින් ඇත. ඇති අය නැති අය සමග, සම සමව පාරේ පෝලිම්වලය. මද්යම පන්තික සුලු දනවතුන් සහ වෘත්තීකයන් තොග වශයෙන් පචවීම ඇරබීඇත.
බොහෝ නිදහසේ දොඩමලු වන්නේ නම්..මිතුරෙක් ලෙස ඔබ සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නේ් නම් ප්‍රශ්නයකදී විසඳුමක් ලබාදිය හැකි සංවාදයක් සිදුකරයි නම්,
කඩදොර විහාරය ශ්‍රී ලංකාවෙ කොත්මලේ ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයකි. මහවැලි සංවර්ධන වැඩසටහන මගින් 1979 දී කොත්මලේ වේල්ල ඉදිකිරීම සදහා පන්සල අත්හැර දමා විනාශ විය. කොත්මලේ ජලාශයේ ජල මට්ටම අඩු වූ විට කලාතුරකිනි විහාරයේ නටබුන් තවමත් දැකිය හැකිය.පවසන ආකාරයට 1985 දී ජලාශය නිමවීමත් සමඟ කොත්මලේ ගම් 57 ක් සහ ආගමික ස්ථාන 54 ක් පමණ ජලයෙන් යට වූ බව කියනු ලැබේ. කඩදෝරා විහාරය හැරුණු විට තිස්පනේ විහාර, මොරපේ දේවාලය, ඔතලාව විහාර, පට්ටිනි දේවාලය සහ මේදගොඩ විහාර ඇතුළු වෙනත් සිද්ධස්ථාන ජලාශය ඉදිකරන විට ජලයට යටවී ඇති බව කියනු ලැබේ. කෙසේ වෙතත්, මෙම පන්සල් නටබුන් බොහොමයක් තවදුරටත් නොපවතී.
වසර 75 ක් තිස්සේ ෆින්ලන්ත රජය ගර්භනී කාන්තාවන්ට පෙට්ටියක් ලබා දී ඇත. මෙම පෙට්ටිය ඇඳුම්, බ්ලැන්කට්, සෙල්ලම් බඩු සහ විවිධ අවශ්‍ය ද්‍රව්‍ය වලින් සමන්විත වේ.
රාත්‍රී කෑම පිළියෙල කරමින් සිටි තම මව වෙත පැමිණි පුංචි පුතු, ඔහු සවස් වරුව පුරා ලියූ පොත් පිටුවක් රැගෙන විත් එය කියවා බලන්නැයි මවට ඇවිටිලි කරන්නට වුනා. තම අත් පිසදා ගත් ඇය එය රැගෙන කියවන්නට වුනා....
ගැඹුරු සාගර පතුලේ සබ්මැරීනයක නාවික නිළධාරීන් තුන්දෙනෙක් බොහොම තද විවාදයක.. විවාදයකටත් වඩා ආවේගශීලී අදහස් හුවමාරුවක කිව්වොත් වඩාත් නිවැරදියි.
2019 වර්ෂයේ මාර්තු මස 18 වන දින අපගේ ආර්ය වු අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා වැඩමවා සෑය ඉදිවන භූමියේ සොදුරු මණ්ඩපයක වඩාහිදුවා අරහන්තක වන්දනාවක් සිදුකෙරුණි.සෑ භූමියේ පළමු පිඩැල්ල කපමින් 2019 වර්ෂයේ මාර්තු මස 29 වන දින භූමිය සැකසීම ආරම්භ විය.
Page 17 of 26