Sunday, April 20, 2025
Follow Us
Stories

She hasn’t had the easiest life- in fact, it has often brought her to her knees.

Stories

පවුල් 40ක් පමණ ජීවත් වන දුම්බර මිටියාවත තුල සැගවුණු "උඩගලදෙබොක්ක ගම්මානය" ?⛰??✨?

Stories

“අට්ඨිමානි භික්ඛවෙ, කුසීත වත්ථූනි, කතමානි අට්ඨ? ඉධ භික්ඛවෙ භික්ඛුනා කම්මං කාතබ්බං හොති”

Stories

මීගමුව මුහුද ආශ්‍රිතව නිතර සිද්ධ වෙන මරණ වලට වග උත්තරකරු මේ දියවැල්

Stories

ලංකාවේ ලස්සනම පාරක් වෙන නන්පේරියල් මාර්ගය දිගේ බේකර්ස් වංගුව වෙනකන් පාරේ ගිහින් ආවත් ඇති ඒ තරම් ලස්ස්නයි ♥️ මේ පාර තියෙන්නේ බලංගොඩ ඉඳන් පඹහින්නට එන අතරතුර යි.. දැන් නම් මේ පාරේ උඩට යන්න අවසර ගන්න ඕනේ එහෙම නැතන්ම් බාගයක් දුර ගිහින් ආපහු හැරිලා එන්න තමා වෙන්නේ. තරමක් අසීරු පාරක් වෙන නන්පේරියල් මාර්ගයේ ගමන් කල හැක්කේ පොලව මට්ටමේ සිට තරමක් උසින් වන වාහන තමයි.. මේ පාරේ යනවා නම් ඉතින් බයික් තමයි සුපිරිම. ❤️

Stories

Forgiving can sometimes feel hard especially when we are deeply heartbroken or have incurred an irreversible loss. No matter how difficult it may seem, forgiving can actually change the way you feel about the whole situation.

Stories

නූතන වණික් සමාජය ලෝකය මිනිස්සුන්ගෙ හැඟීම් විකුණන්න හුගක් දක්ෂයි...ආදරය කරුණාව,අනුකම්පාව,දුක සතුට මේ ඕන එකක් වෙළඳ සැණකෙළියක් කරගන්න ඒ අයට පුළුවන්...ඒ සඳහා මනරම් සංකල්ප නිර්මාණය කරන ඔවුන් ඒක ඇතුළෙ විවිධ අවශ්‍යතා හදනව...ඒ හදපු සංකල්ප ඇතුළෙ අවශ්‍යතා මගහරින්න බැරි පාරිභෝගිකයෙක් නිර්මාණය කර ගැනීම තමයි ඒගොල්ලන්ගෙ අවසන් ඉලක්කය...වැලන්ටයින් දවස කියන්නෙ අන්න ඒවගේ සංකල්පයක් ඇතුළෙ අවශ්‍යතා මිලදී ගන්න පුරුදු වෙන පාරිභෝගිකයෙක් හදන දවසක්....

Stories

Stories

සමනල අඩවිය ස්වාභාවික රක්ෂිතය මැදින් ශ්‍රීපාදස්ථානයට දිවෙන උඩමාලිබොඩ වනගත මාර්ගය අතිශ්‍යයෙන්ම සංවේදී පරිසර කලාපයක් වන අතර එම මාර්ගය ගම් වාසින් විසින් සිරිපා සමය ආරම්භ වීමත් සමග එලි පෙහෙළි කිරීම පුරාණ චාරිත්‍රයක්ව පවතී.

Stories

මට එදා සාගිනි කුකුළා කියල කතා කලේ ?
ඒත් ඇයි ?

Stories

The elephant story at the Dehiwala Zoo is one of sorrow which has continued for decades. Chained, stabbed with bullhooks, made to dance and do circus acts which thankfully ended recently after much protests.

Stories

අද දින තුන්වන කීමෝ ප්‍රතිකාරය සඳහා රෝහල් ගත වුනෙමි .?

Stories

මාලදිවයිනේ සිට පැමිණ ෆ්ලයිබෝඩ් සංදර්ශනයක් වෘත්තීය හයිඩ්‍රොස්පෝර්ට්ස් ෆ්ලයිබෝඩ් ක්‍රීඩකයෙකු වන ඉබ්‍රාහිම් හුසේන් ගෙ වැඩ කෑලි ටිකක් පහුගිය දවස්වල දකින්න ලැබුන.ෆ්ලයිබෝඩ් ගැන දකින්න ලැබුනෙ සමහර මාවල් කාටුන් වලදි ඒ වගේ වෙනස් විදිහේ දේවල් එක්ක මට හිතුන දෙයක් තමයි මිනිස්සුනට ඇත්තටම පියාඔන්න ලැබුනෙ කොච්චර ලෝකෙ වෙනස් වෙයිද කියල.

Stories

ඉපදීමත් මරණයත් අතර ජීවිතය අතැඹුලක් සේ දන්නා අපි කාටත් මරණයෙන් පසුත්, උපතට පෙරත් කාලය පිළිබඳ පවතින්නෙ කුකුසක්.

Stories

අංගනය පුරාම රැදී තිබුනු අමුතු පුස් සුවඳ නිසාම නහය හිර කරවන සුළු තරම් විය.එකිනෙහි සාරා තමන් ඇද සිටි සාය යටි වාටියෙහි වූ කුඩා පැල්ලම මකන්නට එලියෙහි වූ කරාමය අසලට පිය නැගුවාය.එවෙිලෙහි කමිසයෙහි සිපරය පවා පන්නාගත් ජොනතන් නම් වයස්ගත බේබද්දා අසල සිට දිව යන ආකාරය ඕ දුටුවාය.මිනිහ කොච්චර වෙලා තමන් දෙස බලා සිටියාද යන්න ඇය නොදනීය.මෙය ඇමෙඩා හට නොකිව්වොත් නැවතත් එවන් සිදුවීමකදී තමාට බැනුම් අහන්නට සිදුවීම අනිවාර්යය.

Stories

මොකක්ද..?
අරය... මං හිතන්නෙ එයා එහෙමයි.

Stories

I stand quietly in front of the mirror, studying the lines of my face intently.

Stories

ශ්‍රී ලංකාව පිළිබඳව දුරාතීතයේ සිට වර්තමානය දක්වාම ජාත්‍යන්තර වශයෙන් විවිධ ආකාරයේ ප්‍රචාර පැතිර ගොස් තිබේ. ඒවා අතර යහපත් සේම අයහපත් ප්‍රචාර ද කොතෙකුත් ඇති බවක් පෙනේ.