Forgiving can sometimes feel hard especially when we are deeply heartbroken or have incurred an irreversible loss. No matter how difficult it may seem, forgiving can actually change the way you feel about the whole situation.
කසාද බැදල, ලමයි හදල පරම්පරාව ඉස්සරහට ගෙනියන්න කෙනෙක්ම නැතුව උඹත් එක්ක ජීවිතේ බෙදාගන්න පුළුවන් කෙනෙක්.
සමනල අඩවිය ස්වාභාවික රක්ෂිතය මැදින් ශ්‍රීපාදස්ථානයට දිවෙන උඩමාලිබොඩ වනගත මාර්ගය අතිශ්‍යයෙන්ම සංවේදී පරිසර කලාපයක් වන අතර එම මාර්ගය ගම් වාසින් විසින් සිරිපා සමය ආරම්භ වීමත් සමග එලි පෙහෙළි කිරීම පුරාණ චාරිත්‍රයක්ව පවතී.
Don’t fall in love with a woman who reads, a woman who feels too much, a woman who writes...
අංගනය පුරාම රැදී තිබුනු අමුතු පුස් සුවඳ නිසාම නහය හිර කරවන සුළු තරම් විය.එකිනෙහි සාරා තමන් ඇද සිටි සාය යටි වාටියෙහි වූ කුඩා පැල්ලම මකන්නට එලියෙහි වූ කරාමය අසලට පිය නැගුවාය.එවෙිලෙහි කමිසයෙහි සිපරය පවා පන්නාගත් ජොනතන් නම් වයස්ගත බේබද්දා අසල සිට දිව යන ආකාරය ඕ දුටුවාය.මිනිහ කොච්චර වෙලා තමන් දෙස බලා සිටියාද යන්න ඇය නොදනීය.මෙය ඇමෙඩා හට නොකිව්වොත් නැවතත් එවන් සිදුවීමකදී තමාට බැනුම් අහන්නට සිදුවීම අනිවාර්යය.
මෙය නිරක්ෂය පසු කිරීම/ සමකය හරහා ගමන් කිරීම් (crossing the line) යන නම්වලින් හදුන්වයි ඈත අතීතයේ මුහුදු ගමනේදී නෞකාවන් සමකය හරහා ගමන් කිරීමේදී මුහුදට අධිපති දෙවියන් වන neptune නෙප්චූන් දෙවියන් වැඩසිටින්නෙ සමකයේ බවත් එම දෙවියන්ට ගරු කිරීමක් වසයෙන් සමකය හරහා නෞකාවක් ගනන් කරන විට නාවිකයන් විසින් උත්සවයක් ලෙස සමරනූ ලැබේ,, තවද මෙම අවස්තාවට (නිරක්ෂය පසුකිරීම) ජීවිතයේ ප්‍රතම වතාවට සහබාගි වන පුද්ගලයන් හට මින් පෙර සමකය වැඩිවාරගනනක් පසුකර ඇති පුද්ගලයා විසින් දඩුවන් ලබාදීමද එක් අංගයකි එයට නෞකාවේ කපිතාන් වරයාටද මුහුන පෑමට සිදුවේ මෙය චිරාගත සම්ප්‍රදායකි
ශ්‍රී ලංකාව පිළිබඳව දුරාතීතයේ සිට වර්තමානය දක්වාම ජාත්‍යන්තර වශයෙන් විවිධ ආකාරයේ ප්‍රචාර පැතිර ගොස් තිබේ. ඒවා අතර යහපත් සේම අයහපත් ප්‍රචාර ද කොතෙකුත් ඇති බවක් පෙනේ.
උගත් මාන්නය නිසා අද පරපුර දෙන ආදර්ශයට වඩා මෙවැනි පුද්ගලයන්ගෙන් අපට ගතහැකි ආදර්ශ බොහෝයි...??
Looking back, I should have known you were wrong for me in so many ways, but my heart wouldn’t listen.
Page 19 of 26