Sunday, May 31, 2026
Follow Us
අපි මහ පව්කාර දරුවෝ ...

මං අම්මා තාත්තට කාලෙක ඉඳන් කියන්නේ අසනීප නං වෙන්න එපා. ❤


..
වයසක අම්ම තාත්ත නිසා මේ රට දාල යන්න බෑ.. එහෙම යන්න බලාපොරොත්තුවකුත් නෑ. ඒ වගෙම වෙන රටක පදිංචියට ‍යන්න සල්ලිත් නෑ..ඒත් අම්ම තාත්ත එක්ක හිටියත් ඒ මිනිස්සුන්ගෙ අන්තිම කාළෙ බෙහෙතක් හේතක් කරගන්න විදියක් නැතුව විඳවනව බලන්න නම් වෙන්නෙ අපි කොච්චර පව්කාර දරුවොද? කරාපිටිය රෝහල කියන්නෙ අපිට යන්න තියෙන ලඟම රෝහල. මම වගේ දරුවෙකුට මගෙ අම්ම තාත්ත ගෙනියන්න පුලුවන් මුදල් නොගෙවන ලොකුම සහ ලඟම රෝහලත් ඒක..
Kasun Pussewela