Friday, April 26, 2024
Follow Us
බිරිඳ අතුරුදහන් ...

(ස්ථානය පොලීසිය)
ස්වාමිපුරුෂයා:-


මගේ බිරිඳ අතුරුදහන්.
ඇය ඊයේ ගංවතුරෙන් මිනිසුන් බේරා ගැනීමට ගියත් නැවත ගෙදර පැමිණ නැහැ....
පැමිණිල්ල ලියන සැරයන්:
ඇගේ උස කොපමණද
ස්වාමිපුරුෂයා:
මට හරියටම මතක නෑ අඩි පහකට වඩා උසයි!
සාජන්:
බර?
ස්වාමිපුරුෂයා:
මතක නෑ. ඇත්තටම එච්චර බර නෑ!
සාජන්:
ඇස්වල වර්ණය?
ස්වාමිපුරුෂයා:
දුඹුරු පාටට හුරුයි, හරියට මට මතක නැහැ!
සාජන්:
හිසකෙස් වල වර්ණය?
ස්වාමිපුරුෂයා:
වසරකට වරක් දෙවරක් වෙනස් කරනවා
සමහර විට දැන් තද දුඹුරු.
හරියට මතක නැහැ!
සාජන්: අන්තිමට ඇඳගෙන සිටියේ කුමක්ද?
ස්වාමිපුරුෂයා:
ඩෙනිමක් විය හැකියි, නැත්නම් සායක් හරි ෂෝටක් වෙන්ඩ පුළුවන්
මම හරියටම දන්නේ නැහැ!
සාජන්:
ඇය කුමන ආකාරයේ මෝටර් රථයකින්ද ගියේ!
ස්වාමිපුරුෂයා:
ඇය මගේ ජීප් රථයෙන් ගියේ.
සාජන්:
එය මොන වගේ ජීප් රථයක්ද?
ස්වාමිපුරුෂයා:
2010 Rubicon with Sprintex Supercharger with Intercooler, DiabloSport T-1000 Trinity Programmer, Teraflex Falcon 3.3 Shocks ,1350 RE Reel Drive Shafts, Method 105 Bead Locks, Toyo 37" X 13.5" Tires, Custom Olympic Off Road Front Bumper, Olympic Off Road Smuggler Rear Bumper with tire carrier, Seward Radius 4s LED Light, Seward 12" LED Light bar, 50" LED Light bar with, sPod LED switch pod with Boost gage,, Rigid LED Lights, 15# Power Tank, Rock Hard Cage, Rock Hard Under Armor, Posion Spyder Sliders, Posion Spyder Crusher Fenders, Posion Spyder Evap Armor, Posion Spyder Extreme Duty Trans-Mount Cross Member, Bushwacker rear armor, 5.13 Gears, Magnum 44 Front Axle, Off Road Evolution "C" Gussets, Cobra 75 CB Radio, Warn 10K on Front and 8K Winch on Rear, Bartact Seat Covers, Delta Quad Bar Xenon Headlamps,Tantrum LED Offroad Rock Lights, Teraflex HD Tie Rod, Teraflex Falcon Steering Stabilizer, Teraflex Alpine Long Control Arms Front & Rear, Teraflex 4" springs, Teraflex JK Performance Slotted Big Rotor Kit, TeraFlex Monster HD Forged Front Adjustable Trackbar, Teraflex Front & Rear Brake Line Kit, Teraflex Bump Stops Front & Rear, Surprise Straps, Hothead Headliner, Teraflex D-44 Diff Covers, Wild Boar Grille, Rigid Ridge Hood, Drake Hood Latch's & a Tuffy Security Drawer...
සාජන්:
බයවෙන්න එපා යාළුවා. අපි ඔබේ ජීප් රථය සොයා ගමු!
?
උපුටා ගැනීමකි...