ජායාරූපයේ දැක්වෙන්නේ 1943 පර්ල් වරායෙන් නික්මෙන North Carolina යුධ නෞකාවයි. මෙය ලෝක යුද්ධය සැබැදිව එලිදැක්වූ ජායාරූප අතර ඉතා විශිෂ්යඨ ජායාරූපයකි. සිය පෙම්වතිය ඔහුව සිපගැනීමට මිතුරන් කැළ ඇය ඔසවා සිටින ලදී. මෙය එකල ඉමහත්ප්රසිද්ධ ප්‍රේම වෘතාන්තයක් වූ අතර ජායාරූපය ගෙන වසර දෙකකට පසු මෙම ආදර අන්දරය නිම වූ අතර ඇය විවාපත් ව තිබුනේ ඇගේ වම් පාදයෙන් ඔසවා සිටින ටොම් ජේඩන් නැමැති ඇගේ මුල් පෙම්වතාගේ මිතුරා සමගය.
එක්තරා කාලෙක ඇමෙන්ඩා කියලා තරුණියක් ජීවත්වුනා.අගනුවර තිබුනු තනිකඩ කාන්තාවන්ගේ මහල් නිවාසයක තමයි ඇය ලැඟුම් ගත්තෙ.වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පිනියක් වුනු ඇයගෙ මිතුරිය ඇලී
" ඇමෙන්ඩා ව දැන් ගොඩක් අය දන්නවනේ.අද මම එක සමාගමක දි ඔබ මිතුරියක් යැයි කීවා.ඔවුන් මට උපකාර කලා " රැකියාව අවසන්ව පැමිණි ඇලී තමා කමින් සිටි පැණි රස අඩංගු පැකැට්ටුව ඇය අතට දුන්නා.
අද මම ලියන්නෙ අපේ ගර්ල්ස්ලට
හැමදාම කන බත් එකට වඩා ඉදල හිටලාහරි පීට්සා එකක් කන්න ඔයා කැමති ද
උත්තර් ප්‍රදේශයේ එක්තරා ගම්මානයක චෝමලී නමින් සුන්දර යුවතියක් ජීවත්වුනා.ඇයගේ පියා රන්කරුවෙක් වූ මගෝද්.ඇය ,පියාගෙ වැඩ වලට උදව් කරන්නට වුනා
එක්තරා කාර්යාල සේවකයෙකු තමන්ගේ රැකියාව හරියට කරගෙන ගියා.ඔහු කෙතරම් අපූරුවට එය කරගෙන ගියාද කියනවනම් තමන් කිසිම විටෙක අඩුපාඩු නොහන තැනකට වැඩකලා.
ප්‍රංශයේ ලුවියර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන අග්‍රගන්‍ය චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චි විසින් නිර්මාණය කළ සුප්‍රකට මෝනාලිසා සිතුවමට හානි කිරීමට දැරූ උත්සාහයක් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඕනම කෙනෙක්ගේ ජීවිතේ ස්වර්ණමය දශකය 40-50 අතර කාලය.අවුරුදු 40න් පස්සේ ජීවිතේ #දශක 4ක් ඉවරයි..ආයුශ අවුරුදු 80ක් කියලා හිතුවොත් ජීවිත කාලයෙන් භාගයක්ම ගතකරලා ඉවරයි.දැන් තියෙන්නේ ඉතින් යන තැනකට වැඩක් කරගන්න එක..ඔහොම තමයි ලන්කාවේ අපි හිතන්නේ..ඒත් බටහිර රටවල ඔය කතාව හාත්පසින්ම වෙනස්.එයාලා ජීවිතේ පටන් ගන්නේ 40න් පස්සේ.දරුවෝ දීග දීලා,ලාමක අස්ථාවර සිතුවිලි වලින් මිදිලා,මිනිස්සු හදුනාගෙන ජීවිතේ පරිපූර්ණ වෙච්ච කාලයක් මේක.ඉතින් ඒ කාලේ ජීවිතේ විදින්න පුලුවන් කාලේ කිව්වොත් මම හරි..බුද්දිමත් කාන්තාවන් ඉතින් සියලුම ප්‍රශ්න මැද නීරෝගී ජීවිතයක් ගත කරනවා.එයාලා මෙන්න මෙහෙම සාමාන්‍ය දේවල් ටිකක් කරනවා.ඒත් තමයි??
මම අහසින් වැටෙන වර්ෂාවට ඇලුම් කරමි. ඇය වර්ෂාව අප්‍රිය කරනවා. ඉස්සරම මම කොන්ඩේ කැපුවේ Peru රටේ කාන්තවගෙන්. අපි දෙන්නා ඉපදුනේ ලොකේ කෙලවරවල් දෙකක. කොන්ඩේ කපන ගමන් මම Peru රටේ විස්තර අහනව. Peru කියන්නෙ සිරිලංකාව වගේම මහ කාලකන්නි අත්දැකිම් ලබපු රටක්. අනෙක් අතින් සිරිලංකාව වැනිම දීර්ඝ අතිත ශිෂ්ඨාචාරයක් හිමි රටක්.
" ඇති චමිලා ඔයාට බැරි නම් කියන්න මම මෙිකට වෙන කෙනෙක් ගන්නම් " ඔිපාතගේ මුව ඇරෙන්නට වූයේ එක අතකට සිගරට්ටුව ගමන් කරත්දීය.ඇය දැන් හෝරා එකහමාරක් පමණ යනතුරු වෙිදිකාව මත රගයි.
"මිස්ටර් ඔිපාත මෙි පාර ඔයාට ඔිනැ විදියටම වෙයි " ඇගේ කට ඉස්සර වීමට පෙර මහානාම ඉදිරියට පනියි.සැමියන්ගේ හැටි ඔහොමමය.ඒ නිසාම බිරියන්ට වන අඩුපාඩු රැසකි.
Page 14 of 26