පහුගිය සිකුරාදා උදෑසන අපි හදිසි රැස්වීමකට දරුවන් කැඳවනව.ඒ රැස්වීමට උපරිම විනාඩි හතලිස් පහක් ගතවෙන්න ඇති.
මීට කලකට ඉහතදී ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පලේ නිතරම දකින්නට සිටි සිහි විකල් වූ මිනිසෙකි. පිස්සෙක් ලෙස සමාජය හැඳින්වූ ඔහු එදිනෙදා බස් නැවතුම්පලට යන එන සියලු දෙනාගේ දෑසට හසු වූ චරිතයකි. නමුත් කාගේ හෝ දැඩි අවධානයක් ඔහුට ලැබුනේ නැත. කිසිවෙකුට ඔහුගෙන් හානියක්නම් නොවීය. නමුත් ඇතැම් තරුණ කොලු ගැටවු මෙන්ම නොහික්මුණු මිනිසුන් අතින් ඔහුට සිදු වූ තාඩන පීඩන වලනම් නිමක් නොවීය.
මීට අවුරුදු බර ගානකට කලින් මම හිටියේ කොළඹ. මට හිටියා මම ආදරය කරපු ගෑණු ළමයෙක්. මම හිතන්නේ මම අවසාන වතාවට ආදරය කරපු ගෑණු ළමයා. අවුරුදු බර ගානක් ගෙවුණත් මම ඊට පස්සේ ආදරය කළේ නෑ. ඒක වෙනම කතාවක්..
එක්තරා කාලෙක ජීවත්වෙච්ච සැම්සන් මහත්තයා තමන්ගෙ සැදෑ සමය ගත කරන්න තෝරගත්තෙ නගරයෙ තිබුන ඉහලම පහසුකමි තියෙන වැඩිහිටි නිවාසයක්.
එක්තරා කාලයක අවුන්සාර් කියලා රජ කෙනෙක් ජීවත් වුණා.ගොඩක් වෙලාවකට කරන්න ගත්තෙ තමන්ට කැමති දේවල් .මේ හින්දම මිනිසුන් කලකිරීමෙන් හිටියෙ.
පුංචි හරිම පුදුමාකාර කෙනෙකි.. ඔබේ අම්මාට ඔබව ලැබුන පසු පුංචිගේ සුරතලා වෙන්නේ ඔබයි.. ඉන්පසු අම්මාට ඔබව ඇගේ ලෝකය වන අතර,
පුංචිට ඇගේ ලෝකයෙන් තුන් කාලක්ම වෙන්නේ ඔබයි..
1. ඔබේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා, වැළදගන්න දෙන්න එපා, සිපගන්න දෙන්න එපා.
යමෙකු ගෙල වටා සූරියකාන්ත මල් සහිත පීත්ත පටියක් පැළඳ සිටින විට එයින් අදහස් කරන්නේ කුමක්දැයි ඔබ කී දෙනෙක් දන්නවාද? මට විශ්වාසයි ඒ ඉතා සුළු සංඛ්‍යාවක්. ?
පිරිමියාට සාපෙක්ශව ගැහැණියට ප්‍රේමය උපදින්නෙ හිමීටයි.ගැහැනිය තමන්ටම ආවේණික වූ යම් රාමුවකින් පිරිමියා දෙස බලා එකී රාමුවට 100% නොගැලපුනත් වැඩි ප්‍රතිශතයක් ගැලපෙන පිරිමියා ගැන ප්‍රේමය උපදවා ගනී...ගැහැනියකගේ එකී ප්‍රේමයට ලක් වන්නා වූ පිරිමියා සතු , වයසින් බාල හො වැඩිමල් ,දුප්පත් පොසත් ,විවාහ වුන නොවුන ,ගිහි පැවදි ආදී පරිසරයන් අදාල නැත .
මං හැමවෙලේම ඔයාලට කියන දෙයක් තමයි timetable එකකට හුරුවෙන්න. නැත්නම් ඔයාලගෙ study plan එකකට හුරුවෙන්න කියන දේ..
සැමගේම නීරෝගී බව පතා ලියමි..
("විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කල සත්‍ය කතාවක් ඇසුරිනි")
" මගේ රෝස පැලේ මල් දාලා.ආන්ටි එන්නකෝ මෙි බලන්න " නර්මදා ගේ හඬ ඇසුණු තෙන්නකෝන් නෝනා සාලෙන් පිටතට අඩි තැබුවාය.දින කිහිපයකට උඩදී නර්මදා ට නුවරඑළියෙන් ලැබුනු රෝස පැලය නිවස ඉදිරිපිට පැල කලා ඇයට මතකය.
එක්තරා කාලෙක සුංගියා නමින් ගමක ජීවත්වෙච්ච අහිංසක මනුස්සයෙක් හිටිය.මෙි මනුස්සයා කලේ ගමෙන් ගමට ගිහින් තොවිල් පොළවල් වල බෙර ගහල කීයක් හරි හොයාගන්න එක.
ගැහැණියකහේ සිරුරෙහි වැදගත්ම් ඉන්ද්‍රිය ,අවයවය හෝ අංගය පිළිබඳව ශත වර්ෂ ගණනාවක් තිස්සේ පිරිමින්ගේ යටි සිත් උනන්දු විය .
Page 13 of 26