මං හැමදාම කොළඹ ඇවිත් ගෙදර යන්න බස් එකක ඉදගත්ත හැමදවසකම මේ වෙනකන් මං ලග ඉදගත්ත 99% ක්ම පිරිමි මට වද දීලා තියෙනවා..මං මේක ලියන්නෙත් එහෙම අවස්තාවක ඉදන්..
ඝන නිල් කෙස් කළඹක් ඇති වැලි ඔරලෝසු සිරුරක් ඇති අම්මාට මෙන්ම කැටිති කැටිති ගැලවෙන හිස කෙසින් යුතු, පියයුරු බඩට එල්ලෙන, දත්මුල් දිය වුන අම්මාට කියමි;
හොඳම යාළුවෙක් වගේ පිරිමියෙකුට ගෑනියෙක් එක්කත් , ගෑනියෙකුට පිරිමියෙක් එක්කත් ඉන්නම බැරිද?
අපේ තාත්තට බයිසිකලයක් තිබුණා. තවම තියනවා. ඒක තමයි ලෝකෙ තියන ශක්තිමත්ම බයිසිකලේ. අපි ළමයි පස් දෙනෙක් එක එක කාලෙට ඉස්කෝලෙ එක්ක ගියෙ, කොණ්ඩා කපන්න, ඇඳුම් මස්සවන්න එක්ක ගියෙ, හැඳුනුම්පත්වලට ෆොටෝ ගහන්න ස්ටුඩියෝවට ගියෙ, නේක වැඩවලට ග්‍රාම නිලධාරී මුණගැහෙන්න එක්ක ගියේ ඔය බයිසිකලේ. පොඩිම කාලෙදි ඕකෙ ඉස්සරහ පොල්ලට කොට්ටයක් දාල තමයි අපිව වාඩි කරවන්නෙ. ගමන මැද කඳුවලදි එහෙම තාත්තා බහිනවා. හැබැයි අපට බහින්න දෙන්නෙ නෑ. අපි උඩින්ම ගිහින් බහින්නෙ ගමන කෙළවරේ.
නූගත් මිනිසෙකු වෛද්‍යවරයකු
බවට පත්ව වෛද්‍යවරුන්ට ඉගැන්විය..
ඔහු ශල්‍ය වෛද්‍ය ක්‍රම රැසක් සොයා ගත්තේය.
පළමු හෘද
බද්ධ කිරීම පිටුපස වීරයා
ඔහුගේ ජීවිත කාලය තුළ ශල්‍ය වෛද්‍යවරුන් 30,000 ක් පුහුණු කළ පළමු නූගත් ශල්‍ය වෛද්‍යවරයා ඔහු විය.
ශල්‍ය වෛද්‍ය හැමිල්ටන් නාකිගේ
කතාව මෙයයි
එක්තරා කාලෙක හිටිය ඇන්තෝනියෝ කියල ධනවත් පුද්ගලයෙක්.ඔහු ගොල්ෆ් ක්‍රීඩාවට හපනෙක්.ඉතින් කාලයක් තිස්සෙම ඔහු කලේ අපරාජිතයෙක් වෙච්ච එක.
එක් විවාහක යුවලක් හිටියා. මෙයාලා විවාහ වෙලා අවුරුදු විසිපහක් වෙනවා. ඒත්, ඒ අවුරුදු විසිපහටම මේ දෙන්නා කවදාවත් රණ්ඩු වෙලා නැහැ.
උපුටා ගැනීමකි.
එක්තරා ඉතා ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් ව්‍යාපාරිකයෙකු විසින් පාසලක ප්‍රධාන ආරාධිත දේශනය මෙසේ සිදු කළහ.
I ජීවිතේ එකම අරමුණ Happily ever after ලෙස සලකා අවුරුදු 20 න් විවාහ වුන ගැහැණු ළමයෙක්.
Benjamin Victor ඇමරිකානු ජාතික මූර්ති ශිල්පියෙක්. ඔහු විසින් 2020 වසරේදී නිර්මාණය කරන ලද Bathsheba නම් මෙම ප්‍රතිමාව තඹ වලින් සාදන ලද ප්‍රතිමාවක්. මෙම ප්‍රතිමාව ලෝකප්‍රකට වූයේ තඹ මාධ්‍ය යොදාගෙන මෙතරම් සියුම්ව නාරි දේහයේ ලාලිත්‍ය ඉස්මතු කිරීම ඉතාමත් අපහසු ක්‍රියාවක් නිසයි.
එක්තරා නගරයක කැෆේ ඩී සිගාරා අවන්හල නමින් තැනක් තිබුන.එතැන රාත්‍රියට එන සල්ලිකාරයන් පිනවන නර්තනශිල්පිනිය රෝසි.ඇය ගේ නැටුම කෙතරම් මනබදිනවාද කියනවානම් ඇතැම් ඇය නොමැති දවස්වල අවන්හල හිස් පුටු මෙිස පමණක් වුනා.
" නිසංසල ජලතලයේ අපේ ප්‍රතිබිම්බය මැවෙනව පේනවා නේද.එය ට මුවාවී ලොකු කරදර තියෙන්න පුළුවන් " ඔරුවෙහි සිටි වැඩිමහල් සොහොයුරිය තම නැගණිය ක්ලේරාට පැවසුවා.
අපේ රස්සාවේදී නමට ඉස්සරහින් තියන sir , doctor , advocate , professor , director ඕව ඔක්කොම රස්සාව ඉවර වෙලා යනකොට තියල යන්න පුරුදුවෙන්න ඕනේ. ඒක තමයි නියම උගත්කම. කලිසමක් ඇඳලා , ටයි එකක් දාල, කාර් එකක නැග්ගම මහත්තය කියල අහන්න බලාපොරොත්තු වෙන යුගය අපි වත් ඉවරකරන්න ඕනේ .
වයස 14 ක දරුවෙක් මැර කල්ලියකට බැඳීම සඳහා තම සුදුසුකම පෙන්වීමට තවත් අහිංසක නව යොවුන් තරුණයකු මරා දැමුවේය. එම මිනීමැරුම් නඩුව අසනවිට වින්දිතයාගේ මව ශාන්ත නොඉවසිලි බවකින් උසාවියට වී නඩුවට කන් දීගෙන සිටියාය.
Page 12 of 26