Sunday, May 05, 2024
Follow Us
වාහනයක් අනුව කෙල්ලෙක් සෙට් වෙන ආකාරය ?

1. CT 100,ප්ලැටිනා,පල්සර්,ඩියෝ වගෙ එකක් තියෙනවනම් ?


එහෙ මෙහෙ යන්න රවුම් ගහන්ඩ වුවමනාවෙන් ඉන්න කෙල්ලෙක් උබට සෙට් වෙයි ?ඒත් උබ නෙමෙයි ඒකිගෙ ඇත්තම කොල්ලා ??ඒකිට කොහේ හරි යන්ඩ ඕනෙ උනාම තමා උබ ඒකිගෙ කොල්ලා වෙන්න ?? ඇත්තම කියනවනම් උබ පව් ?✋?
2. 400cc වලට වඩා වැඩි බයික් එකක් තියෙනවනම් ?
උබට නම් අවුලක් ම නෑ උබට කෑලි නතිං ? ඇත්තම කියනවනම් උබටත් බයික් එක ලග තියෙනකල් විතරයි හැබැයි ? පුලුවන්නම් මැරෙනකල්ම බයික් එක ලග තියාගනින් ❤️බයික් එක පෙන්නලා ඕන කෑල්ලක් සල්ලන් කරගතහැකි ?? බයික් එක තිබුනට වැඩක් නෑ ඔක්කෝටම කලින් අඩුම තරමෙ 70ට වඩා වත් වේගෙන් පදින්න පුරුදු වෙයන් ? කෙල්ලො ආස මැරෙන්ඩ හරි වේගෙන් යනවට ??
3. ඇල්ටෝ,ලාන්සර් වගෙ කාර් එකක්නම් තියෙන්නෙ ?
උබට කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් අවුලක් නැ ?කෙල්ලො උබෙ පස්සෙනුත් එනවා ?හැබැයි ඒ පටන් ගන්න ලව් එක උපරිම උනොත් අවුරුද්දක් තියෙයි ? ඊටවඩා නම් දෙයක් බලාපොරොත්තු වෙන්ඩෙපා ✋ අවුරුද්දක් ඇතුලට කරගත්ත දෙයක් කරගත්තොත් තමයි ? මොකද පරණ මොඩල් වලට ආස නෑ උන්✋
4.හයිබ්‍රඩ්/ වැගන් ආර් වගේ කාර් එකක්නම්
තියෙන්නෙ ?
උබටත් ඉතිං ලව් හතරක් පහක් එකට කරගන්න පුලුවන් ?? මාට්ටු උනත් අවුලක් නෑ " බබා ඔයා ආයේ මේ වැරැද්ද කරන්න එපා" කියලා උබට එකක් ඉන්නවා ? උබ දාල ගියොත් මිසක් කෙල්ල දාලා යන්නෙ නෑ ? බොහෝ දුරට ? හැබැයි පරම ඉක්මවා එගෙම උනෝතින්නම් ඒ වගෙ වාහනයක් තියෙන වෙන එකෙක් සෙට් වෙලා යන්ඩ පුලුවන්
5. බෙන්ස්/BMW / i8 වගේ එකක් තියෙනවනම් ?
උබලා තමයි ලංකාවේ ඉන්න වාසනාවන්තම කොල්ලො ?❤️ උබ වදුරු කුලේ ඉපදුන රිලා පෝතකයෙක් වගේ එකෙක් උනත් අවුලක් නෑ උබට ඕනේ කෑල්ලක් නතිං තමයි පුතා ? උබ ඇනල පැන්නුවත් අඩ අඩා හරි උබවමයි ඕන කිය කියා උබේ පස්සෙන්මයි එන්නෙ ? කිසිම අවුලක් නෑ ඕන කෙල්ලෙක්ගෙන් යාලු වෙන්ඩ අහපන්. හැබැයි අහන්න කලින් ඒකිට උබගෙ වාහනය ගැන ඒකිව දැනුවත් කරපන් ?? උබ අහන්න කලින් උබෙන් අහන්ඩ උනත් ඉඩ තියෙනවා ?
6. උබට පුට් සයිකලයක් වත් නැත්තං එහෙම නම් උබ ජීවත් වෙන්න එපා ? උබලා ජීවත් වෙලා වැඩක් නෑ උබලට කෙල්ලො සෙට් වෙන්නෙ නැ බන් ? උබලා මැරිපා පලයව් ?
දියුණු වෙයන් මචන් පුලුවන් තරම් ?