Sunday, August 30, 2026
Follow Us
රහස් පුටුව ???

මෙය දැනට කුණ්ඩසාලේ රාජමහා විහාරයේ කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා ඇත.


මෙම පුටුවේ විශේෂත්වය නම් මෙම ස්ථානයේ වාඩි වි සිටින තිදෙනාට නොපෙනෙන පරිදි කිසිවකුට මෙම ස්ථානය ට පැමිණිමට නොහැකි විමයි.
මෙය රහස් සාකච්ඡා සදහා අතිතයේදි භාවිතා කරන ලද බවයි සදහන්..