Saturday, April 20, 2024
Follow Us
මුදල්

මුදල් කියන්නෙ මෙි සමාජයේ තීරණාත්මක සාධකයක් වුනාට මිනිස්සුන්ගේ නිර්මාණශීලිත්වය හැම විටම ඉදිරියෙන් තියෙනව.ඒ නිර්මාණාණගීලීත්වයෙන් ප්‍රතිවිරුද්ධ කොටසක් ඉන්නව ඔවුන් තමන් තමන්ගෙ නිර්මාණශීලිත්වය මතවාද කනපිට යවන්න හදන්නෙ.


මෙි පිරිස් සමාජයේ අපි හැමෝම අතරෙ ඉන්න පුළුවන්.අද තියෙන ඩිජිටල් අවකාශයේ යම් කිසි පෝස්ටුවකට තියෙන වෙනත්ම ඝනයේ කමෙන්ට් එකක් වුනත් මෙි මට්ටමෙි එකක් විදියට දකින්න හැකියාව තියෙනව.
නව මාධ්‍ය සංස්කෘතිය ඇතුලෙ අපි අකමැත්තෙන් හෝ පිලිගන්න වෙනව වැඩි කොටසක් ඉටු කරන්නෙ ඔවුන්.වෙනසකට තියෙන්නෙ එය අදුරු යුගයකට අපිව අරන් යන්න සමත් වුනත් ඔවුන්ගෙන් ඇතැම් පිරිසක් හදපු යහපත් යැයි කියාගන්නා අවකාශයක් ඇතුලෙ ඔවුන් අපිව ගමන් කරවනවා.
එය මෙි මොහොතේ පවා සිදුවෙනවා.යථාර්ථය ඇතුලට වඩා ඩිජිටල් ඇතුලෙ ඒවා ඉක්මනින් ඇවිලෙනව.එතකොට අර කලබලයෙන් වගේ තම ප්‍රකාශනයන් එලිදක්වන අය තමයි ඒකෙන් උත්තේජනය ලබපු අය.ඔවුන් අවසාන මතධාරීන් නොවුනත් ඒ වෙද්දි සමාජය ආපස්සට හරවන්න දරුණු පියවරවල් ගණනාවක් අරගෙන නම් අවසන්
නදීෂ නිර්මාණ හේරත් ✍️