Thursday, September 24, 2026
Follow Us
Poems
බලා ඉමි ඔබ දෙස දුරින් හිද
නෙලා ගන්නට නොහැකි පුන් සඳ
දිලිසෙනා ඔබේ මුවේ හැඩ රුව
බලා සැනසෙමි වේදනා විද

Poems
මම එයාට කොච්චර ආදරේද කියල මම හොඳටම දැනගෙන හිටියා...
එයා මට කොච්චර ආදරේද කියල එයා හොඳටම දැනගෙන හිටියා...

Poems
වැස්ස ඉතින් හනික එන්න
මිහිකත ගිම් නිවාලන්න ____
වැහි ලිහිණින් පියාඹන්න
අහස පුරාවට දකින්න _____

Poems
පාව ගියත් ඈත ක්ෂිතිජෙ අත් තටු දිග හැර
වාව ගන්න හදවත ඔබ කම් නෑ ඉඩ ඇර
කාව මතක් උන් නෑ අපෙ මතකය නම් මර
දාව නුඹට බිහි වෙන තුරු ඉල්ලමි මම වර

Poems
මං හෙව්වේ මහ
අමුතු ආදරයක්...!
මං කිව්වේ නෑ මුළු දවසෙම
මං ළග ඉන්න කියලා....!

Poems
ඉන්ද්රචාප
සළු පළදා
නෙත් දොඩමළු
වුනත් නගේ...........

Poems
මේක
මම අවසානෙටම ආදරේ කරපු ඔයාට..! 
ජීවිතේ අමාරුම කාර්තුවක් ඔහේ ගෙවිලා යද්දි
අහම්බෙන් ඇවිත් ජීවිතේ හරි
ලස්සන කරපු හරි ආදරනීය මනුස්සයෙක් ඔයා..

Poems
කාලයත් සමග මා තුළ වූ
ආලයද
යල් පැන ගොස් ඇත
මා සිතේ නුබ වෙනුවෙන්
ඇවිලුනු ගින්නද

Poems
මං ආසයි මත් වෙන්න
හිතේ පොඩිවෙලා තෙරපෙන
හැඟුම් එක්ක
ඔව් මං ආසයි
මදුවිත නැතුවම මත් වෙන්න

Poems
කොහොමද මිනිස්සු මෙහෙම
වෙනස් වෙන්නෙ
එයගෙ ඉස්සර මැසේජස් දිහා බලාගෙන
මං ටිකක් කල්පනා කරා..
ඉස්සර මං නැතුව ඉන්න බෑ කියපු,
මාව නිතරම අහන්න ඕන කියපු,

Poems
ගෑණු ගැන කවදාවත්
පිරිමි හරියට කියෙව්වෙ නෑ ...
ගෑණු තමන් ගැන කියන්න තරම්
මොකුත් දැනගෙන හිටියෙත් නෑ ...

Poems
සියුම් සියපත මතින් අැදෙනා
පිනි බිදක පහසකට ලොල් වන
සිත් අහස මත කදුළු හංගන
හසරැල්ලක දුක රදවන

Poems
තනි වුණු වෙලාවට
හිතට දැනෙන දේවල්
කාටවත් කීවට වැඩක් නෑ නේද....?

Poems
උන්නාට බලාගෙන
වරුවක් සඳ ළඟ

Poems
විඩාවක් දැනෙන විට,
කලබල පරිසරයෙන් මිදිලා
එක් දවසකට හරි නිස්කලංක,සීතල පරිසරයක ගිමන් හරින්න...

Poems
අහිමිව ගිය නුඹ
මතකය විලසින්
ගිනි දල්වයි

Poems
මට ඉන්න අය නැති වෙයි කියලා
මට නිතරම බයයි...

Poems
සංසාර හෙවනැල්ල මං ගාව තනි
වෙච්චි
පිංසාර හසරුල්ල හිත ගාව මතු
වෙච්ච්