Monday, February 02, 2026
Follow Us
හොඳටම දැනගෙන හිටියා
මම එයාට කොච්චර ආදරේද කියල මම හොඳටම දැනගෙන හිටියා...
එයා මට කොච්චර ආදරේද කියල එයා හොඳටම දැනගෙන හිටියා...

 ඉතින්....

මම එයාට ආදරේ කොච්චරද කියල එයාට දැනිල තිබුනා....
එයා මට ආදරේ කොච්චරද කියල මට දැනිල තිබුනා...
ඒත්....අපි දෙන්නාම....
ආදරේ කොච්චරද කියල අපි දෙන්නාටම හොඳටම දැනෙනකන්
අපි දෙන්නා අනන්තව නිහඬ වෙල උන්නා..
ඉතින්
අපි දෙන්නාට දෙන්නා කොච්චර කියල අපි දෙන්නාටම අන්තිමට දැනුන හින්දා
අපි දෙන්නාම ආදරෙන් තව තවත් එකතු වෙල හදවතින්ම ආදරෙන් උන්නා...
 
-
සඳු