Thursday, May 07, 2026
Follow Us
ලොකු දේවල් එපා
මං හෙව්වේ මහ
අමුතු ආදරයක්...!
මං කිව්වේ නෑ මුළු දවසෙම
මං ළග ඉන්න කියලා....!

 ඉන්න ටික වෙලාව හරි

මං එක්ක ඉන්න...!
මට කතා කරද්දි
ආදරෙන් කතා කරන්න...!
මට මහ ලොකු දේවල් එපා
ඒ හොඳටම ඇති...!
 
-?????