Thursday, September 24, 2026
Follow Us
විඩාවක් දැනෙන විට
විඩාවක් දැනෙන විට,
කලබල පරිසරයෙන් මිදිලා
එක් දවසකට හරි නිස්කලංක,සීතල පරිසරයක ගිමන් හරින්න...
කොලපාට තණ තිල්ලක වැතිරෙන්න...
ජීවිතයට එක් මොහොතකට හරි
එවැනි නිදහස් හැඟීමක් දැනෙන්නම ඕන
 
-ᎷᎥᏒᏒᎧᏒ ᎶᎥᏒᏝ