Sunday, March 22, 2026
Follow Us
මට ඉන්න අය නැති වෙයි
මට ඉන්න අය නැති වෙයි කියලා
මට නිතරම බයයි...

 ඒත් සමහර වෙලාවට මම මගෙන්ම

අහනවා...
"මාවත් නැති වෙයි කියලා
බය කෙනෙක් ඉන්නවද..?"
 
-Nethuli Dhahamsa