කලෙහිය නෙතු අගින් ඈ ඉගියක්
මත්වූ දෑස අද්දරහි
සියොලගම ගල් ගැසී අකුණු සැරයක් අභියසේ
නංවා සීත හාදුවක් නලල් තල මුදුනෙහි
කන් පෙත්ත සිප ගතිමි සෘංගාවි රුවා දෑතෙහි වීරියෙන්
රිංගා ඇසිල්ලෙහි තිසරුන් සොයා අතැගිලි සෙමින්
මත් කලා පහස ඇගෙ
රළු පපුව කිතිකවා
දිවගින් තෙත් කලෙමි නාභි දක්වා සැනකින්
කීවා නෑසුනෙහි ඈ කෑ ගසා මත් හඩින්
ඔසවා උරය දක්වා මා පෑ පෙලහරින්
දෙවුරම සළා නිම වූ හරසරක් රැදුනු
උතුරා ගිය රස විලක කිමිදී සතුටින්
හංස විලාසෙක මැවුනා සේද පහසින්
මින් රැළක හරවා නැගුනු සුවයෙන්
මුසපත් වුනෙමු රැය පහන් වී සරින්