Thursday, February 26, 2026
Follow Us
State

විදේශ රටවලින් කුමන බලපෑම් පැමිණියත් වෙනත් රටක ව්‍යවස්ථාවක පිටපතක් නොවන ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

State

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අවශ්‍ය වෛද්‍ය සහතික සඳහා වෛද්‍ය පරීක්ෂණයට දින සහ වේලාව වෙන් කර ගැනීම හෙට සිට ඔන්ලයින් ක්‍රමයට අවස්ථාව පවතින බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

State

President Gotabaya Rajapaksa has pointed out that investors should be encouraged to invest in areas outside of Colombo as a solution to urban congestion and they should be provided with new technology and advanced infrastructure. The President made these remarks when he met the new Chairmen and Senior Staff Officers of State Corporations and Statutory Institutions (24) who are directly contributing to the national economy and the provision of public services.

State

Issuing of ‘On arrival visas’ for tourists from China has been suspended with immediate effect, due to the current coronavirus situation, Health Minister Pavithra Wanniarachchi said.

State

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත් කර තිබේ.

State

President Gotabaya Rajapaksa has instructed the Foreign Relations Ministry to get back all Sri Lankan students in Wuhan, China as soon as the Chinese authorities lift the travel restrictions to the province. The President's Office said there were 30 students in Wuhan and the Ministry was instructed to get the assistance of the Sri Lankan Embassy in Beijing, Consulate office in Hubei and Srilankan Airlines to get the students back. It said the cost of the operation will be borne by the government.

State

Prime Minister Mahinda Rajapaksa will face the Premier’s Question Time for the first time since his appointment when Parliament meets next week.

State

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සදහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියට උපදෙස් ලබාදී ඇත.

State

Transport Ministry plans s to reduce imports of three wheelers considering a ban on new imports despite protests of trade unions.

State

The names of new members to the Parliamentary Committee on Public Enterprises (COPE) and Committee on Public Accounts (COPA) are likely to be announced by Speaker Karu Jayasuriya during the next parliamentary week commencing on February 5, a member of the selections committee said yesterday.

State

The Government has decided not to proceed with a Rs. 250 million SriLankan Airlines flight kitchen expansion project, a top Minister confirmed.

State

President Gotabaya Rajapaksa has informed the UN that necessary investigations would be conducted to find out the fate of those who had disappeared during the island's civil conflict as most of the families had attested that those disappeared had been recruited or forcibly conscripted by the LTTE.

State

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් ලබා ගැනීමටය, රජය විසින් පත්කළ විද්වත් කමිටුව තීරණය කර තිබෙනවා.

State

හජ් වන්දනා සමයේදී මක්කම වන්දනාවේ යන බැතිමතුන්ගෙන් මෙතෙක් පෞද්ගලික ආයතන අය කළ මුදලට වඩා විශාල මුදලක් අඩුවෙන් මෙවර රජයේ මැදිහත් වීමෙන් එම වන්දනා චාරිකා සංවිධානය කිරීමට ආගමික කටයුතු අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව පවසයි.

State

Higher Education Minister Bandula Gunawardane said yesterday that no decision had been taken to shut down university colleges and the future of the students would be ensured while being allowed to obtain degrees through the University of Vocational Technology (UNIVOTEC).

State

Sri Lanka's Foreign Affairs Ministry yesterday said that there were no restrictions on issuing visas to Chinese travelers to Sri Lanka, but the Daily Mirror learns that all those arriving from the areas affected by the coronavirus will have a special mark on their ETA so that they will be subjected to quarantine upon their arrival.

State

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී ශ්‍රී ලංකා මහබැංකුවේ කිසිදු වංචාවක් සිදුව නොමැති බවට තමන් සහතික වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

State

දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවන උපාය සංවර්ධනය සඳහා කාර්යය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා.