Friday, July 04, 2025
Follow Us
හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙටින් ඇරඹේ

හම්බන්තොට සිට කොළඹ කොටුව අධිවේගී මාර්ගයේ බස් රථ සේවාව හෙට (24) සිට ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තු පහත පරිදි වෙනස් වෙයි.

අනුව හම්බන්තොට සිට කොටුව දක්වා බස් රථ ගාස්තුව රුපියල් 880කි.

තංගල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගාස්තුව රුපියල් 680කි.

හම්බන්තොට සිට මාකුඹුර දක්වා ගාස්තුව රුපියල් 810කි.

තංගල්ලේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් මාකුඹුර දක්වා ගාස්තුව රුපියල් 610කි.

(Aruna)