Friday, February 27, 2026
Follow Us
State

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් සඳහා රටට ඇතුලත් කර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා.

State

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා දිවයිනේ සියලුම පාසැල් හෙට සිට මෙම මස අප්‍රේල් 20 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

State

Responding to media reports that General Election 2020, would be postponed due to prevailing Covid-19, Election Commission Director General Saman Sri Rathnayake said the Commission had not taken such a decision.

State

රටේ පවතින තත්ත්වය පිළිබඳ ජනතාව විසින් අනිසි බියක් ඇති කර නොගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

State

සියලු පාසල්වල අධ්‍යාපන චාරිකා තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

State

The Government yesterday indefinitely suspended the visa-on-arrival facility and appealed to the public to refrain from all but essential travel.

State

කොරෝනා වෛසරය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් එක්වරම පුද්ගලයින් දහසක් නිරෝධායනය කිරීමට හැකියාව පවතින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

State

කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් පාසල් වසා දමන්නේද යන්න පිළිබඳ තීරණය අද (12) පස්වරුවේදී ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

State

Prime Minister Mahinda Rajapaksa has signed nomination papers at his residence in Wijerama Mawatha, Colombo 7 today to contest the upcoming General Elections from Kurunegala District, the Prime Minister’s Office said.

State

Sri Lanka Army following quick improvisations have enabled two more new Quarantine Centres at Kahagolla and at the Diyatalawa Army Base Hospital beginning yesterday afternoon. Major (Dr) L.D. Ratnaweera, Officer-in-Charge of both Quarantine Centers said Sri Lankan expatriates and several South Korean nationals have been accommodated at the improvised Kahagolla Quarantine Center and the newly-built Diyatalawa Army Base Hospital Quarantine Centers.

State

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් අනිවාර්යයෙන්ම නිරෝධානය ක්‍රියාවලියට යටත් බවත් ඊට අකමැති කවරෙකු හෝ සිටින්නේ නම් ඔවුන් ආපසු තමන් පැමිණි රටවලටම යා යුතු බවත් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

State

කෝවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

State

The Government yesterday announced a series of measures to curb COVID-19 in the country, including the immediate commencement of the vacation for all Government schools and Pirivenas. Two hotlines (0710107107 and 0113071073) were also established yesterday for the public to receive accurate and confirmed information on COVID-19. The service is free of charge and available 24 hours.

State

The Election Commission will commence accepting nominations from candidates competing in the General Election from today (12).

State

කොරෝනා වෛරසය හෙවත් COVID – 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ වන විට ලෝකය පුරා රටවල් රැසක වෛරසය ව්‍යාප්ත වෙමින් පවතී. එය පාලනයට එම රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ.

State

President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa yesterday said all necessary steps had been taken to contain the spread of coronavirus and requested the people not to panic unnecessarily regarding coronavirus related developments in the country.

State

President Gotabaya Rajapaksa yesterday instructed the authorities to suspend the on-arrival visa facility for foreigners arriving in Sri Lanka until further notice.

State

A National Fertilizer Policy Necessary is tto be formulated for import, production, preparation and distribution of fertilizer by amending the Fertilizer Act No 68 of 1988.