Defence Ministry Secretary Maj.Gen.(Rtd) Kamal Gunaratne said while fighting against COVID-19, all intelligence agencies, including military intelligence, were also kept on high alert to face any possible security threat, including re-grouping of certain elements involve in terrorism and extremism.
Curfew imposed in the Southern, Eastern, Uva, Sabaragamuwa and the North-Central provinces and in the Nuwara-Eliya, Matale, Kurunegala, Mannar, Vavuniya, Mullaitivu and Kilinochchi Districts has been lifted as of 6am today and will be re-imposed at 2 this afternoon.
කොරෝනා (COVID-19) වෛරසය මර්දනය කිරීම සදහා සමාජ දුරස්ථකරණය 80%ට වැඩියෙන් පවත්වා ගෙන විටින් විට ඇඳිරිනීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
The Education Minister says that the 2020 Grade V Scholarship Examination will not be postponed.
Payment of Rs. 10,000 to be in two phases, to be completed by 10 April
No interest, 6 month grace period, 18 months to repay
Payments to be delivered to doorstep
විඩියෝ තාක්ෂණය යොදා ගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් අද (31) දින මෙම කටයුතු ආරම්භ කෙරෙනවා.
President Gotabaya Rajapaksa today held a discussion with the Governor of Central Bank of Sri Lanka (CBSL) and other senior officials to assess the emerging macro-economic conditions due to the impact of COVID-19 pandemic.
Updated guidelines on Covid-19 related deaths issued by the Ministry of Health on Tuesday state that the Standard Operating Procedure (SOP) of the disposing of bodies of those who succumb to coronavirus would exclusively be cremation.
ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත බෙදා හැරීම සඳහා බලපත‍්‍ර නිකුත් කර ඇති පුද්ගලයින් එම වැඩපිළිවෙල නිසි පරිදි සිදු නොකරන්නේ නම් ඔවුන්ගේ බලපත‍්‍ර අහෝසි කිරීමට අදාළ ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත බලය පවරා තිබෙනවා.
සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර අදාළ ගිණුම්වලට ඊයේ(31)දින බැර කල බව උසස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණාවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලේය.
The government of Sri Lanka and Uber are joining forces to deliver essential supplies as part of efforts to slow the spread of COVID-19 in the country.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කර තිබෙන බව විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලබන අප්‍රේල් මස 02 වෙනිදා සහ 03 වෙනිදා රජයේ විශ්‍රාම වැටුප් ලැබීමට නියමිත ජේෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ නිවෙස්වල සිට බැංකු වෙත රැගෙන ගොස් යලි නිවෙස් කරා රැගෙන ඒමේ ක්‍රමවේදයක් රජයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ආරම්භ කරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
අනියම් හා ආදේශක සේවකයන්ට පමණක් නොව ඉල්ලුම් කර ඇති සියලුම රාජ්‍ය සේවකයන්ට උත්සව පූර්ව දීමනාව ලබා දෙන ලෙස විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති විස්සක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඊයේ (30 වැනිදා) ලිඛිත ඉල්ලීමක් කර ඇත.
Director general of the World Health Organization (WHO), Dr Tedros Adhanom, has phoned President Gotabaya Rajapaksa today and thanked him for mobilizing the entire government in the fight against COVID-19.
නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට සැක කරන රෝගීන් ඇතුලත් කිරීම සඳහා මිනුවන්ගොඩ සහ බේරුවල රෝහල් වෙන් කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
අප්‍රේල් 01 වැනිදා සිට දින 07ක් දිනපතා රාත්‍රී 07.00 සුට 08.00 දක්වා කාලය තුළ සියලු විහාරස්ථානවල ඝණ්ඨාර නාද කොට, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පන්සිල් සමාදන් කර, අනතුරු බුද්ධ වන්දනාව සිදු කර පසුව රත්න සුත්‍රය සහ ගිරිමානන්ද සුත්‍රය ඇතුලුව පිරිත් දේශනා කොට ප්‍රදේශවාසී පිංවතුන්ටත් රටවාසී හා ලෝකවාසී ජනතාවටත් නීරෝගී බව හා ජිවිත ආරක්ෂා වෙත්වා යන සත්‍යක්‍රියාවක් සිදු කරන ලෙස ද රජය මහා සංඝරතනයෙන් ඉල්ලා සිටී.
Page 534 of 647