Thursday, February 12, 2026
Follow Us
සයිටම් ගැන පූර්ණ අධ්‍යයනයක් - ඇමති බන්දුල කියයි

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඉකුත් රජය අත්සන් කර ඇති ගිවිසුම් පිළිබද පූර්ණ අධ්‍යයනයක් කළයුතු බව උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. වසර දෙකක පමණ කාලයක් පුරා වසා දමා ඇති සයිටම් ආයතනයේ පවතින තත්ත්වය පිළිබද සොයා බැලීම සදහා නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

(NEth)