Thursday, July 03, 2025
Follow Us
අගමැති මහින්ද අගමැති මෝඩිට කෙලින් කතා කරයි – මත්තල සහ ත්‍රීකුණාමලය ඉන්දියාවට දෙන්නේ නෑ

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වසින් 2017 දී ඉන්දියාව සමග අත්සන් කළ මත්තල ගුවන්තොටුපලට සහ ත්‍රීකුණාමල වරායේ ඉන්ධන පර්යන්තයට අවබෝධතා ගිවිසුම් ඉදිරියට පවත්වාගෙන නොයන බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාට දැනුම් දුන් බව හින්දු පුවත්පත වාර්තා කරයි.

එම පුවත්පතේ වාර්තාව අනුව මහින්ද රාජපක්ෂ මහතා විසින් එම ව්‍යාපෘති දෙක ප්‍රතික්ෂේපකොට ඇති බව ඉන්දියානු අගමැතිවරයාට දැනුම් දී ඇත.

(Lanka Leads)