අටවන පාර්ලිමේන්තුව එළඹෙන සදුදා දින (02) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විසුරුවා හැරීමට නියමිතය.
The new government always respect instructions and advises of the Maha Sangha unlike the previous government, Prime Minister Mahinda Rajapaksa yesterday said.
රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි අද (28) තැපෑලට යොමු කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
A number of protesting groups from state institutions daily hold agitation campaigns in front of the Presidential Secretariat and as a result, the staff has to devote more time to these agitators than performing their duties, President Gotabaya Rajapaksa said.
ආරක්ෂක හමුදාවන්ගේ සාමාජිකයන් ලක්ෂ 02කට ‘විරුසර වරප්‍රසාද කාඩ්පත්’ නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.
රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලූ කැබිනට් පති‍්‍රකා කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.
Displaying posters and cut-outs during the election campaign has been banned and legal action will be taken against those who do so, Election Commission Chairman Mahinda Deshapriya said yesterday.
The President is to scrutinize all Cabinet papers due to the prevailing economic situation in the country, sources from the Presidential Secretariat say.
රාජ්‍ය සේවයේ ප‍්‍රමුඛ පෙළේ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මේ මොහොතේ සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම රජයට දැනුම් දී ඇත.
රටේ පවතින උග්‍ර මූල්‍ය අර්බුදය නිසා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහනේ ආධාරය ලබාගැනීමට ආණ්ඩුව සූදානම් නමුත් දැනට සකස් කර ඇති ගිවිසුමට එකඟ විය නොහැකි බවත් ඊට සංශෝධන එක් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
2013 – 2014 වර්ෂ වලදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් (අනියම් ආදේශක, තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත්) මෙතෙක් ස්ථිර නොකළ සේවකයින් 1200කට ස්ථිර පත්වීම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්සීසී* ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇතැයි රජයේ මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 43 වැනි සැසිවාරයට එක්වීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද දිවයිනට පැමිණීමට නිමිතය.
ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.
Sri Lanka’s Parliamentary Research Unit (PRU) is to monitor news published in local print and electronic media for the first time.and submit reports with corrections if there are any distortions in those new items
Departing from the practice of holding District Coordinating Committee (DCC) Meetings in main cities, President Gotabaya Rajapaksa on Thursday held a DCC meeting at the Rajagiri Len Viharaya, Homadola, Udugama, one of the most remote and impoverished villages in the Galle District. This was the first in a series of such countrywide meetings planned to be held at such locations.
ඇමරිකාව සමඟ අත්සන් තැබීමට නියමිතව තිබුණු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
කටුපොල් වගාව වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබේ.
Page 533 of 632