The government has introduced a mechanism to deliver drugs to the doorstep of houses through pharmacies in the area in order to reduce spread of COVID 19, Health Services Director General Anil Jasinghe said.
පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට නියමිතයි.
අද (26) දින පස්වරු 4.45 වන තෙක් මෙරටින් කිසිදු කොරෝනා වෛරස් ආසාධිත රෝගියෙක් හමු නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.
Cabinet today approved a request by the President to suspend lease repayments of private buses, school vans, three-wheelers and small lorries used by small and medium entrepreneurs for six months.
Letter sent to President calls for decongestion of prisons
Judicial review and change of bail conditions for those unable to pay bail recommended
Early, unconditional release for those remanded for less than 6 months
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය ජනාධිපති කාර්ය සාධක බලකායට පවරා තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.
President empowers Task Force to ensure no hindrance to daily life
BR to head body as special representative of President
40 members including all Governors, Tri-Forces Commanders and Heads of Govt. depts.
Task Force to give loans from State banks to farmers
Delivery of essential goods to strengthen local economy
ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබෙනවා.
රාජ්‍ය සේවකයින්ගේ අපේ‍්‍රල් මස වැටුප අපේ‍්‍රල් 8 වැනිදා ලබාදීමට තීරණය කර තිබෙනවා. මීට පෙර තීරණය කර තිබුණේ රාජ්‍ය සේවක වැටුප අපේ‍්‍රල් 10 වැනිදා ලබාදීමටයි. රාජ්‍ය සේවකයින් ලක්‍ෂ 14 ක් වෙනුවෙන් වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 78 ක් වෙන් කෙරෙනවා.
The Postal Department will be mobilised to aid in a range of public services from today under a directive by Information and Mass Media Minister Bandula Gunawardana.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශ පවසයි.
‘Contact Sri Lanka’ an online portal for the benefit of Overseas Sri Lankans was launched yesterday (26) at the Ministry of Foreign Relations. The web link is hosted on the Ministry web page www.mfa.gov.lk and also can be accessed at www.contactsrilanka.mfa.gov.lk.
රජ්‍ය සහ පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික කපා හැරීම මාස 3කට අත්හිටුවීම ලබන මස සිට ක්‍රියාත්මක වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්ඩුල ගුණවර්ධන මහතා පැවසීය.
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් මෙවර ලබා නොදෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ඊයේ (26 වැනිදා) දැනුම් දී තිබේ.
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට (27) උදෑසන 06.00ට ඉවත් කිරීමට නියමිතව තිබුණි.
Page 532 of 642