Thursday, May 14, 2026
Follow Us
State

ලබන අඟහරුවාදා (31) වනවිට සමෘද්ධිලාභී පවුල් විසිතුන් ලක්ෂයටම රුපියල් 5000ක මුදල ගෙවා අවසන් කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජනජීවිතය යථාපරිදි පවත්වාගෙන යාම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

State

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමන ලදි.

State

දැනට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් 19,000ක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එම සංගමය පවසන්නේ පවතින දත්ත සැලකිල්ලට ගත් විට මාර්තු 25 සිට අප්‍රේල් 7 වැනිදා දක්වා කාලයේදී රෝගීන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

State

ජනතාවට අවශ්‍ය ඖෂධ නිවෙස්වලටම ලබාදීමේ වැඩපිළිවෙළක් කොළඹ සහ ඒ අවට ප‍්‍රදේශ ආශි‍්‍රතව අද (29) සිට කි‍්‍රයාත්මකයි.

State

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හා එළවළු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් පොලීසියට උපදෙස් දී තිබේ.

State

About 600 students caught up in lockdown in India
191 students in South India advised to remain indoors
Students and others encouraged to register via online portal

State

ශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන ඇතුළු වීම සදහා පැමිණෙන සියලුම මගී ගුවන් යානා වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම ලබන අප්‍රියෙල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

State

රජය බැංකු ණය වාරික ගෙවීම සඳහා මාස තුනක සහනයක් ලබා දුන්නත් රාජ්‍ය බැංකු මගින් තවමත් එම ණය වාරික ගිණුම් හිමියන්ගෙන් කපා ගැනීම ගැන බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතා ඊයේ (27 දා) කියා සිටියේය.

State

රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දී සිටිනවා. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

State

බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(30) තාවකාලිකව ඉවත් කිරීමට නියමිතව තිබේ.

State

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර ගත රැඳවියන් 4,000 කට අධික සංඛ්‍යාවක් නිදහස් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.

State

රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දී සිටිනවා. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

State

Over 17,457 Overseas Sri Lankans (OSL) had by Saturday noon (28 March), registered on the ‘Contact Sri Lanka’ Online Portal of the Ministry of Foreign Relations. Of these, 6773 are from the Middle East region, 1892 from Europe, 1302 from South Asia, 1028 from North America and over 6000 from other parts of the world.

State

ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුළින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට වහාම පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

State

President Gotabaya Rajapaksa has instructed the Sri Lanka Ports Authority (SLPA) to immediately provide necessary facilities to ships calling at Ports in the country during the curfew period.

State

කොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

State

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරික්ෂණ කොමිසමට ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 85 කට වැඩි සංඛ්‍යාවක සාක්ෂි විමසීම සිදුකර අවසන් බව එම කොමිසමේ ලේකම් බුවනෙක හේරත් පැවසීය.

State

Health Minister Pavithradevi Wanniarachchi today expressed her utmost disappointment and anger when the Police and Health authorities detected a 67-year-old COVID 19 infected individual who had dodged quarantine for more than a week and suspected of having infected over 50 other Sri Lankans in the last few days.