විඩියෝ තාක්ෂණය යොදා ගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් අද (31) දින මෙම කටයුතු ආරම්භ කෙරෙනවා.
It is reported that banks are considering mobile ATM facilities during the ongoing curfew.
2019 වසරේ අධ්‍යයන සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් 30 වැනිදාට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.
ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත බෙදා හැරීම සඳහා බලපත‍්‍ර නිකුත් කර ඇති පුද්ගලයින් එම වැඩපිළිවෙල නිසි පරිදි සිදු නොකරන්නේ නම් ඔවුන්ගේ බලපත‍්‍ර අහෝසි කිරීමට අදාළ ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත බලය පවරා තිබෙනවා.
The apparel sector will lose USD 2 billion for the three-month period starting from March because of the disruption to supply chain in Europe and the US following the COVID-19 outbreak, Cabinet Spokesman and Minister Bandula Gunawardene said yesterday.
Sri Lanka should return approximately 20% of the balances amounting to around Rs.500 billion of the Employees Provident Fund (EPF) lying to the credit of members, directly to members after the current COVID- 19 pandemic ends, former Central Bank Governor and current Senior Advisor on Economic Affairs to the Prime Minister Ajith Nivard Cabraal said.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කර තිබෙන බව විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Sri Lanka’s businesses and individuals affected by the COVID-19 crisis will be provided with some relief by the government providing flexibility to Licensed Commercial Banks and Licensed Specialised Banks.
The Government has initiated action to protect employees and address private sector business challenges and risks during COVID-19 crisis period, official source said.
අනියම් හා ආදේශක සේවකයන්ට පමණක් නොව ඉල්ලුම් කර ඇති සියලුම රාජ්‍ය සේවකයන්ට උත්සව පූර්ව දීමනාව ලබා දෙන ලෙස විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති විස්සක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඊයේ (30 වැනිදා) ලිඛිත ඉල්ලීමක් කර ඇත.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද(30) උදෑසන 6.00ට තාවකාලිකව ඉවත් කෙරිණි.
අප්‍රේල් 01 වැනිදා සිට දින 07ක් දිනපතා රාත්‍රී 07.00 සුට 08.00 දක්වා කාලය තුළ සියලු විහාරස්ථානවල ඝණ්ඨාර නාද කොට, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පන්සිල් සමාදන් කර, අනතුරු බුද්ධ වන්දනාව සිදු කර පසුව රත්න සුත්‍රය සහ ගිරිමානන්ද සුත්‍රය ඇතුලුව පිරිත් දේශනා කොට ප්‍රදේශවාසී පිංවතුන්ටත් රටවාසී හා ලෝකවාසී ජනතාවටත් නීරෝගී බව හා ජිවිත ආරක්ෂා වෙත්වා යන සත්‍යක්‍රියාවක් සිදු කරන ලෙස ද රජය මහා සංඝරතනයෙන් ඉල්ලා සිටී.
උද්ගතව ඇති තත්වය යටතේ තවත් ගම් ප්‍රදේශ හුදකලා කිරීම හෙවත් ‘‘ලොක්ඩවුන් කිරීමට සිදුවනු ඇති බව කොවිඩ් 19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මාර්තු 01 වනදා සිට සේවයෙහි පිහිටුවූ උපාධිධාරීන් 45,000කට අධික පිරිස කොරෝනා මර්ධන රාජකාරි සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්ත කිරීමට රජය තීරණය කර තිබේ.
A large number of organisations and individual donors have contributed Rs. 140 million worth of funds to strengthen the COVID-19 Healthcare and Social Security Fund, the President’s Media Division (PMD) said in a statement yesterday.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මහජන පැමිණිලි සඳහා පැය 24ම ක්‍රියාත්මකව පවතී.
The Training programme for the unemployed graduates who reported to the Divisional Secretariats has been postponed until May taking into consideration the current situation in the country.
Page 530 of 642