Tuesday, September 16, 2025
Follow Us
තද වැසි සහ ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු අඟවයි

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරු සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇති වීමේ හැකියාව පවතින අතර ඇතැම් ස්ථාන වලට මි,මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී

(Aruna)