Thursday, February 12, 2026
Follow Us
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව නිවසේ සිට රාජකාරී සිදු කිරීම ගැන ජනතාව දැනුවත් කරයි

නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ ප්‍රතිපත්තියට අනුගතව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලාභීන් වෙත සුදුසු පරිදි අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙලක් ඇති කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වාහන ලියාපදිංචි කිරීම්, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම්, වාහන අංක තහඩු නිකුත් කිරීම්, හා වාහන පරීක්ෂා කර කාර්මික වාර්තා ලබා ගැනීම් ආදී කටයුතු දැනටමත් ආරම්භ කර එහෙත් සේවාවන් සම්පූර්ණ කරගත නොහැකි වූ හා එම සේවාවන් පිළිබඳව තොරතුරු විශේෂයෙන් අවශ්‍ය වන පාර්ශ්වවල පහසුව සඳහා එම එක් එක් ක්ෂේත්‍රය පිළිබඳව වගකීම් දරණ නිළධාරීන්ගේ ජංගම දුරකතන අංක ප්‍රකාශයට පත් කර තිබෙනවා.

http://nethnews.lk/article/76286

(Neth)