දිවයිනේ සියලු ඖෂධ අලෙවි සැල් 09 වෙනිදා විවෘත කෙරේ දිවයින පුරා සියලු ඖෂධ අලෙවි සැල් මෙම මස 09 වෙනිදා පෙරවරු 9 සිට සවස 5.00 දක්වා විවෘතව තැබීමට රජය අද තීරණය කර ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කර සිටිනවා. (Neth)