Thursday, November 06, 2025
Follow Us
State

එළඹෙන සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයේදී රට තුළ බඩුමිල ඉහළ නැංවීමේ අරමුණින් වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

State

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයින්ට ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට එම කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

State

කොළඹ නගරයේ රාජ්‍ය අයතනවල ආරක්ෂක සේවා රාජකාරී කළ සිවිල් ආරක්ෂකයින් එම රාජකාරීවලින් ඉවත් කිරීමේ කාලය ලබන මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි සිවිල් ආරක්ෂක බළකාය කියයි.

State

The government has to pay Rs. 1,188 million to the Election Commission for the 2016 Presidential election and an advance for the upcoming General Election, according to government sources.

State

රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර ඇත.

State

ඉදිරි මහ මැතිවරණයේදී , අවතැන් කඳවුරුවල රැදී සිටින ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් රැඳී සිටින ස්ථානයේම ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

State

Ahead of the upcoming 43rd Session of the Human Rights Council (HRC) scheduled to commence next Monday (24 February), Foreign Secretary Ravinatha Aryasinha briefed the President of the HRC Ambassador Elisabeth Tichy-Fisslberger on the government’s stand on UN resolutions 30/1 and 34/1.

State

Minister for Foreign Relations, Skills Development, Employment and Labour Relations of Sri Lanka Dinesh Gunawardena has been listed to speak in Geneva at the UN Human Rights Council on Wednesday, 26 February.

State

ආණ්ඩුව බලයට පත්ව මාස තුනක කාලයක් ගතව ඇති අවස්ථාවක ලබා දුන් සියලු පොරොන්දු මෙම කෙටි කාලය තුළ ඉටු කරනු ඇතැයි සියලු දෙනා අපේක්ෂා කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් වුණේ ඉකුත් වර්ෂයේදී ණය ගෙවීම සම්බන්ධයෙන් බවත් මේ වර්ෂයේ අලුත් අවුරුදු සමයේ ජනතාවට අතට මුදලක් ලබාදීමට කටයුතු කරමින් සිටියදී විපක්ෂය එය වැළැක්වූ බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.

State

ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමට තමා පුද්ගලිකව එකඟ නොවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

State

The government is making arrangements to set up a laboratory to test the quality of medicinal drugs, Prime Minister Mahinda Rajapaksa said.

State

ඊයේ දින ඇමතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් සහ ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා අතර පැවැත්වූ සාකච්ඡාවක් අවසන් වීමට පෙර හදිසියේම ජයසුන්දර මහතා නැගිට ගොස් ඇති බව වාර්තාවේ.

State

පරිපුරක ඇස්තමේන්තුව පරාජය කිරීම තුළින් විපක්ෂ නායකවරයාගේ මූල්‍ය පිළිබඳ දැනුම මනාව පෙන්නුම් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

A special Task Force has been appointed on the instructions of President Gotabaya Rajapaksa to monitor the progress and to ensure the speedy execution of investigations into the Easter Sunday attacks, informed sources said.

State

The Ministry of Defence (MOD) announced today that applications to obtain a firearm licence are now being accepted.

State

The Godagama-Barawakumbuka stretch of the Southern Expressway (E-01) will be opened for public use tomorrow by President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa at the Godagama interchange at 3.00 p.m, E-01 Deputy Director R.A.D. Kahatapitiya said.

State

දිවයිනේ සියලූ දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

State

Foreign Minister Dinesh Gunawardena, who officially informed the Parliament of Government’s decision to withdraw from co-sponsored UN resolution 30/1, said that the government would continue to work with the UN and its agencies, including the regular human rights mandates/bodies and mechanisms as required in keeping with domestic priorities and policies.