කොරෝනා ව්‍යසනයත් සමග ඊට මැදිවී සිටින විදේශගත ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් සිටින බවත්, ජාත්‍යන්තර නිසි ක්‍රමවේදයන්ට අනුව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව උදාවූ පසු ඒ සඳහා කටයුතු කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Finance Minister issues gazette valid for three months from 2 April
Order suspends outward remittances other than remittances on current transactions through Business Foreign Currency Accounts or Personal Foreign Currency Accounts
Limits eligible migration allowance for those claiming migration allowance for first time up to maximum of $ 30,000
ඇඳිරිනීතිය ලිහිල් කරනු ලැබුවත් රෝගය පැතිරීම වැලැක්වීම සඳහා ගත යුතු සියලු ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ඉල්ලා සිටියි.
කොළඹ නාගරික බලප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභි සහ අඩු පහසුකම් සහිත පවුල් වෙනුවෙන් සෑම මසකම සිදුකරන මහජන ආධාර ලබාදීම හෙට (08) ආරම්භ කරනවා.
Foreign Secretary Ravinatha Aryasinha has outlined the role and preparations of the Ministry of Foreign Relations and its missions across the world, in helping Sri Lanka tackle the COVID-19 pandemic and addressing concerns of Sri Lankan nationals overseas.
Progress of ongoing prevention program reviewed
Govt. officials believe timely action kept epidemic under control
Procedures adopted helped correctly identify infected and compromised
Country still not out of danger
Program to continue to rely on expert advice
Regular and repeated tests to be done on infected and suspected
අත්‍යවශ්‍ය සේවාවල නිරත වන පුද්ගලයන්ට සිය රාජකාරී හැඳුණුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීම සඳහා දී තිබූ අවසරය තවදුරටත් දීර්ඝ කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ අප්‍රේල් 20 වැනිදා දක්වා එම කාලය දීර්ඝ කළ බවයි.
The curfew in 19 districts except in Colombo, Gampaha, Kalutara, Puttalam, Kandy and Jaffna will be lifted on April 9 at 6.00 am and re-imposed at 4.00 pm on the same day, the President's Media Division said.
Allowances granted to senior citizens, disabled persons and those who are suffering from renal ailments will be paid to the beneficiaries by the respective Grama Niladharis today.
වෙනත් රෝගීන් සිටින්නේ ද යන්න සෙවීම සඳහා රසායන පරීක්ෂණ සංඛ්‍යාත්මකව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
The government has taken steps to facilitate those who temporarily reside in the Western Province for work and are stranded due to the curfew, to return home in other parts of the country.
Army Commander Shavendra Silva requested those who completed the mandatory quarantine period to undergo another 14-day quarantine period at their homes. He renewed the request after two persons who completed the 14-day quarantine were tested positive for COVID-19.
දේශීය වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන COVID - 19 මැඩපවත්වීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට ආයුර්වේද වෛද්‍යවරුන්, දේශීය හෙළ වෛද්‍යවරුන්, නිල වෙදකම් සහ හෝමියෝපති ප්‍රතිකාර යන අංශයන්ගෙන් සමන්විත වූ 50 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් කැඳවා ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත, සෞඛ්‍ය අමාත්‍යතුමියගේ සහභාගිත්වයෙන් ඊයේ (05) දිනයේ දී COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී සාකච්ඡා කළ බව යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා (06) COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ප්‍රකාශ කර සිටියේය.
කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා අඩු වියදම් විවිධ පරීක්ෂණ පිළිබඳ විවිධ යෝජනා තමන්ට ලැබී ඇති නමුත් ඒවා භාවිතයට ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු ගණනාවක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ජාතික බෝවන රෝග විද්‍යායතනය මේ වනවිටත් පරීක්ෂා කරමින් සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
හෙට(06) අප්ප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
Samagi Jana Balawegaya commends measures by Govt. to combat COVID-19
Pre-testing of infected conducted under guidance of experts
Service of PHIs lauded
Essential drugs to be imported from India
More suitable economic model explored, Govt. considering tourism and apparel support
President requests employers to pay attention to those who had stranded in the city
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(06) උදෑසන 6.00 සිට තාවකාලිකව කර තිබේ.
ලෝක ආර්ථිකයේ ඇතිව තිබෙන තත්ත්වය හා සැසඳීමේ දී මෙරට ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය පිළිබඳව සළකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි අප රට තුළ දැවැන්ත වගා සංග්‍රාමයක් ආරම්භ කර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස්කම් ඇති කිරීම තුළින් මෙරට කෘෂිකර්මාන්තය ඉතාම කඩිනමින් නඟා සිටුවීම සඳහා වන ජාතික ව්‍යාපෘතියක් සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති අතර ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.
Page 520 of 635