Friday, February 06, 2026
Follow Us
කොරෝනා ආසාදිත පොකුරු සියල්ල බුද්ධි අංශ සොයා ගනී

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සියල්ල හඳුනාගෙන ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා සදහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සම්බන්ධයෙන් සියලු තොරතුරු බුද්ධි අංශ සතුව පවතින බව රාජ්‍ය බුද්ධි අංශය පවසයි.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේ තවත් පොකුරු ආසාදිතයින් ඇතිවීම වැළැක්වීම සදහා ජනතාවටද කාර්යභාරයක් ඇති බවයි.

(Aruna)