කොළඹ වරායේ ගොඩගැසී ඇති බහාලුම්වල පවතින භාණ්ඩ ප්‍රමාද ගාස්තුවකින් තොරව නිදහස් කර ගැනීම සඳහා වරාය අධිකාරිය අවස්ථාව ලබාදී තිබේ.
ඒ අනුව ලබන 7 වැනි දා දක්වා එම අවස්ථාව හිමිවේ.
එමෙන්ම වරායෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමේදී මුදල් අය කිරීම ලබන 8 වැනි දා සිට නැවත ආරම්භ කරන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා සඳහන් කළේ.
(Aruna)