‘Contact Sri Lanka’ an online portal for the benefit of Overseas Sri Lankans was launched yesterday (26) at the Ministry of Foreign Relations. The web link is hosted on the Ministry web page www.mfa.gov.lk and also can be accessed at www.contactsrilanka.mfa.gov.lk.
රජ්‍ය සහ පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික කපා හැරීම මාස 3කට අත්හිටුවීම ලබන මස සිට ක්‍රියාත්මක වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්ඩුල ගුණවර්ධන මහතා පැවසීය.
The lifting of the currently enforced curfew and the re-enforcement will be carried out as follows;
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට (27) උදෑසන 06.00ට ඉවත් කිරීමට නියමිතව තිබුණි.
Sri Lanka has requested international donor agencies to provide a debt moratorium or debt deferment facility to all vulnerable developing nations.
අද (26) දින පස්වරු 4.45 වන තෙක් මෙරටින් කිසිදු කොරෝනා වෛරස් ආසාධිත රෝගියෙක් හමු නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.
නිවෙස් වෙතටම අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බවට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය ජනාධිපති කාර්ය සාධක බලකායට පවරා තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.
රජය ලබාදෙන සහන පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවන්හි අසත්‍ය ප්‍රචාර නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ඉල්ලීමක් කළේය.
President Gotabaya Rajapaksa has requested international donor agencies to provide a debt moratorium or debt deferment facility to all vulnerable developing nations to the COVID-19 risk.
ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබෙනවා.
කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා දැනට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් මස පළමු සතිය අවසන් වන තුරු බලාත්මක කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (25 වැනිදා) අවධානය යොමු කර ඇත.
No new COVID-19 positive cases were reported in Sri Lanka within the day as at 4.30 p.m., Health Minister Pavithra Wanniarachchi said. A remaining 99 patients are in hospitals after they were tested positive for the virus as three patients, including the Chinese national--the very first case in Sri Lanka--were discharged. According to the data of the Epidemiology Unit at the Health Ministry, 225 persons are currently in hospitals with the symptoms of COVID-19 virus.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
In order to prevent the uncontrolled gathering of people at market places amidst efforts to combat COVID – 19, a special mechanism has been established to deliver essential food items to homes, the Government declared today.
Sri Lanka Customs has made arrangement to provide services to the importers, exporters and other agencies under the prevailing situation of the country due to Covid -19 pandemic.
Page 519 of 629