Wednesday, August 26, 2026
Follow Us
පොහොර වැඩි මිලට අලෙවි කළොත් දන්වන්න- ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ

යම් පොහොර අලෙවි නියෝජිතයකු වැඩි මිලට පොහොර අලෙවි කරන්නේ නම් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කරන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මම්පිළ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

(News.lk)