මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා අංක ලබාදිමේ කටයුතු හෙට සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ රැස්වීම් හා ජනහමු පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරියේදි මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
(Neth)