Saturday, February 07, 2026
Follow Us
State

The path preached by the Lord Buddha is the solace in this pandemic situation. The entire world has understood the truthfulness of Lord Buddha's Dhamma which says life is impermanent and nothing is permanent. The best way to face such a situation is to discipline the mind, body and word, stated Prime Minister Mahinda Rajapaksa in his Vesak Day message.

State

අප්‍රේල් මාසයේ පූර්ණකාලීනව සේවය ලබාගත් සියලු සේවකයන්ට වැටුප් ලබා දීමට සේවායෝජකයින් කටයුතු කළ යුතු බව කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ. විමලවීර පැවැසීය.

State

මැයි මාසයට අදාළ රුපියල් 5000 දීමනාව ගෙවීම ලබන 11 වැනි දා ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

State

False information that the Sri Lanka Navy has temporarily withdrawn from the Covid-19 Control campaign, is being circulated on several social networks and news websites. lt is emphasized that Sri Lanka Navy has not quit any operations carried out by the Navy in the national mechanism of controlling Covid-l9 and is doing its utmost contribution for the endeavor.

State

කොළඹ, කළුතර ,ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය මැයි 11 සඳුදා සිට යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුළුල් විමසුමකට ලක්කර ඇත. පළාත් ආණ්ඩුකාර සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු සමග ඊයේ (05 වැනිදා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ හමුවේදී ජනාධිපතිවරයා මෙම විමසුම සිදුකර තිබේ.

State

The Election Commission has initiated discussion with the health authorities to formulate a manual of guidelines to conduct the parliamentary elections in a COVID- 19 contained environment instead of waiting for its total eradication, an informed source said.

State

The routine Media interaction at the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) at Rajagiriya took place yesterday afternoon (6), presided by Lieutenant General Shavendra Silva, Head of the (NOCPCO), Chief of Defence Staff and Commander of the Army and Attorney-at-Law Ajith Rohana, Deputy Inspector General of Police.

State

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව, කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන උපදේශන මාලාව ( Guidelines ) අනුව අදාළ සහතිකය ලබාගැනීමෙන් පසුව පමණක් එම ස්ථාන යළි විවෘත කල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

State

මැයි මස විශ්‍රාම වැටුප අද (05 වැනිදා) සිට ලබාගත හැකි බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි ‘අරුණ’ට පැවසීය.

State

රටේ අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් ගේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර ඉල්ලා සිටිනවා.

State

ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවටත්, මුලින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවට, ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, කිසිදු පළාත් අධ්‍යාපන බලධාරියෙකුට හෝ වෙනත් අධ්‍යන ආයතන ප්‍රධානියකුට එවැනි කිසිදු දැනුම් දීමක් කර නොමැත.

State

බස්නාහිර පළාතේ ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන අදින් (05) ආරම්භ කෙරෙනවා.

State

කොවිඩ් නයින්ටීන් වෛරසය බුදුන් වහන්සේ වදාළ ධර්මය තේරුම් ගැනීම සඳහා මනා පිටිවහලක් බවට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

State

President Gotabaya Rajapaksa yesterday undertook a complete review of plans to resume the functioning of State institutions private sector and daily life of Colombo, Kalutara, Gampaha, and Puttalam districts from 11 May.

State

කොවිඞ්-19 වසංගතයේ ප‍්‍රතිවිපාක ජයගැනීමට බහුපාර්ශවීය ප‍්‍රයත්නයන්ට පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින්. නොබැඳි ව්‍යාපාරයේ සබඳතා සමූහයේ මාර්ගගත වීඩියෝ සම්මන්ත‍්‍රණය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

State

පාසල් ආරම්භ කිරීමෙන් පසු අනුගමනය කළයුතු ‍සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් අද (06) චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එම්.එච්. චිත්‍රානන්ද මහතා පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදුන් නිර්දේශ අනුව මෙම චක්‍රලේඛය සකස් කර ඇති බවයි ලේකම්වරයා පවසන්නේ.

State

ජුනි 01 වෙනිදා සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවට පලවන වාර්තාවන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

State

Both public and private sector entities in the districts of Colombo, Gampaha, Kalutara and Puttalam should re-commence their work from Monday, May 11, the President's Media Division said.