2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.
මනාල යුවළ ඇතුළු අමුත්තන් සිප ගැනීම සහ අතට අත දීමෙන් වැළකී ස්පර්ශ නොවන වෙනත් ආචාර ක්‍රම භාවිත කරමින් මංගල උත්සව පැවැත්වීමේ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත.
සමාජශාලා / සම්බාහන ආයතන සහ අවන්හල් හෙට දින විවෘත කිරිම තහනම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Major General Sanjeewa Munasinghe assumed duties as the new Health Ministry Secretary today.
දැන් අපි ගෙවන්නේ පූර්ව පශ්චාත් කොවිඩ් සමයයි රට ලිහිල් කිරීමත් සමඟ කොවිඩ් 19 රෝගය පාලනය කිරීමේ ක්‍රියාදාමය දිගටම කරගෙන යා යුතුයි බව- සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Prime Minister Mahinda Rajapaksa today appealed for public support as the country begins the gradual restoration of normal life from tomorrow (Monday).
නව කොරෝනා වෛරසයට එරෙහි සටන ජය ගැනීමට නම් සෞඛ්යම වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද ශක්තිමත් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
The Western Province and the Puttalam District will commence steps towards normality today (11) despite the curfew being in force in Colombo and Gampaha Districts.
Sri Lanka Foreign Employment Ministry is exploring the possibilities of repatriating Sri Lankans in Maldives, Kuwait, Middle East, Bangladesh and other countries due to coronavirus pandemic spreading worldwide at a rapid pace.
2020 අප්‍රේල් 16 දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු සහන යටතේ පොල්තෙල් ආනයනය සීමා කිරීම සඳහා පනවා තිබූ විශේෂ බද්ධ රු 100කින් අඩු කර ඇත.
The curfew currently in force in the Colombo and Gampaha districts will continue until further notice, the President’s Media Division said.
ඇඳිරි නීතිය හේතුවෙන් ගෙවීම් සිදු කිරීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
Education Minister Dullas Alahapperuma said that it would take at least another month to start schools and that it would be done in four stages.
ජනාධපති ලේකම් පිබී ජයසුන්දර මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වන චරිතයකි.ඒ පසුගියදා ඔහු කළ ප්‍රකාශයක් නිසාය.
පාසල් ආරම්භ කිරීම පිළිබඳව දින තීන්දු කරගැනීම ලබන සතියේ සිදු කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා නිකුත් කරන ලද ෆෙඩරල් රෙජිස්ටරය පදනම් කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් කර, පසුගිය ජනාධිපතිවරණයේ දී දෙවැනි තැනට ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් කර ගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑමට ජාතික සමගි ජනබලවේගයේ ප්‍රබලයන් පිරිසක් සූදානම් වන බව වාර්තාවේ.
ඇඳිරි නීතිය පනවා තිබියදී හෙට (11) දිනයේ සිට රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු අරඹන කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල රාජකාරි කටයුතු ඇරඹීමේදී කටයුතු කළ යුතු ආකාරය ගැන පොලිසිය මහජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.
මැයි 11 වනදා සිට මෙරට ජනජීවිතය යථාවත් කිරීම සදහා රජය තීරණය කර තිබේ. ඒ අනූව කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
Page 509 of 641