Saturday, June 27, 2026
Follow Us
State

කෝවිඞ්-19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් රට වසා තිබූ කාල සීමාව තුළ සියලූ ආකාරයේ බදු සම්බන්ධයෙන් වූ දඩ මුදල් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

State

The evaluation report being handed by Committee Chairman Prof. Lalithasiri Gunaruwan and other members to Prime Minister Mahinda Rajapaksa

State

Opportunity is now open to commence productions in many sectors with the limiting of imports of several non-essential items, President Gotabaya Rajapaksa said.

State

වසරක් තුළ ලාභ උපයා පෙන්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (24 වැනිදා) ලංකා ලුණු (පෞද්ගලික) සමාගමට දැනුම් දුන්නේය. ලංකා ලුණු (පෞද්ගලික) සමාගම 2018 වසරේ සිට පාඩු ලබන බවද වසර තුනක් ඇතුළත මෙසේ පාඩු ලැබීමට හේතු සොයා බලා ලාභ ලබන තත්ත්වයට පත්කිරීම එහි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක් බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

State

කොවිඩ් 19 පැවති කාලය තුල බිල්පත් ගෙවා ගත නොහැකි වූ පුද්ගලයින්ගේ විදුලි විසන්ධි කිරිමක් නොකළ ද, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

State

A National Election Complaints Center has been established to receive complaints regarding promotions or demotions of any party/ group/ candidate or any action causing hindrance to the conduct of free and fair election during the election period, the National Election Commission said.

State

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයින් ලෙස ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ පත් කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

State

මීළග පාර්ලිමේන්තුව සඳහා රටට වැඩක් කළ හැකි රට වෙනුවෙන් කතා කරන නියෝජිතයන් පත්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

State

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නැතිව කාර්යයන් සිදුකිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

State

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වෙනවා. ඒ, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ ප‍්‍රධානත්වයෙන්. මෙහිදි ප‍්‍රධාන වශයෙන් ඡන්ද විමසීමේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය සදහන් කළේ සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීම හේතුවෙන් වෙනදාට වඩා වැඩි කාලයක් ඡන්ද විමසීමට ගතවනු ඇති බවයි.

State

ජූලි මාසයේදී පාසල් නැවත විවෘත කිරීමෙන් අනතුරුව පාසල් ප්‍රවාහන රථවල ආසන ගණනට පමණක් සිසුන් ප්‍රවාහනය කළ යුතු බව අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව රියැදුරන්ට සහ එම වාහන හිමිකරුවන්ට දැනුම් දී ඇත.

State

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පස්වරු 06 ට කථානායක නිල නිවසේදී පැවැත්වේ.

State

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාර ව රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් පහලොස් දහසක (15,000) පිරිසක් පාසල් අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් ලෙස එක්කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පුහුණු කර පාසල් පද්ධතියට යොමු කිරිම සදහා මැතිවරණ කොමිසමේ අනුමැතිය අවශ්‍ය වන බවත් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

State

කොවිඩ් 19 නිසා පාඩු ලබන පුද්ගලික බස් රථ කර්මාන්තයට රජයෙන් සහන රැසක් - බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ නොහැකියි - අමාත්‍ය මහින්ද අමරවීර මහතා පුද්ගලික බස් රථ අයිතිකරුවන් සමග එකගතාවක්.

State

මෙවර මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිතා කිරීමට ඉල්ලුම් කර තිබූ 47,000 කට අධික අයදුම්කරුවන් පිරිසකගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ අදාල අයදුම්පත් නියමිත පරිදි සම්පූර්ණ කර නොතිබීමයි.

State

A crucial meeting to increase the daily wage of estate workers to Rs. 1,000 from Rs. 700 will be held today under the patronage of Prime Minister Mahinda Rajapaksa at Temple Trees.

State

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරු 06 ට කතානායක නිල නිවසේ දී පැවැත්වීමට නියමිතය.

State

දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්‍ෂේත‍්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පවසන්නේ දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බවයි.