Sunday, April 26, 2026
Follow Us
State

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මුදල් උපයන ව්‍යාපාරයක් නොව අනාගත ආයෝජනයන් වෙනුවෙන් සේවාවක් කරන ආයතනයක් ලෙස සලකන්න. එසේ සලකා එම සේවකයන්ට මාසික වේතනය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වන රුපියල් මිලියන 1250 සෑම මාසයකම කප්පාදුවකින් තොරව ලබා දීමට මැදිහත් වන්නැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.

State

මැතිවරණ ක්‍රියාදාමය පවත්වාගෙන යාමේදී මැතිවරණ කොමිෂන් සභාවද කිසියම් නම්‍යශීලිභාවයකින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

State

Election Commissioner Mahinda Deshapriya said yesterday he was trying his best to keep the costs for the August 5 general election below Rs.10 billion amid the challenges posed by COVID-19.

State

The Government says it is awaiting the final report by an expert committee on the Millennium Challenge Corporation (MCC) agreement.

State

විදුලි බිල්පත් ගෙවීමේ දී අවසන් බිල වාරික කිහිපයකින් ගෙවීමට අවසර ලබාදෙන ලෙසට විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලය වෙත උපදෙස් ලබාදි තිබේ.

State

The role of the Presidential Task Forces (PTFs) has been misinterpreted by some and there is no provision to bring public officials under the control of the Secretary to the Ministry of Defence (MOD), said Maj. Gen. (Retd) Kamal Gunaratne.

State

ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම සහ ආරක්‍ෂක හමුදා භටයන් මරාදැමීම ගැන වරදකරුවන් වී සිරදඬුවම් විඳින හිටපු කොටි ත‍්‍රස්තයන් 84 ක් නිදහස් කරන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන්, ඊ. පී. ආර්. එල්. එෆ්. නායක එස්. පේ‍්‍රමචන්ද්‍ර, ද්‍රවිඩ ජාතික පක්‍ෂයේ නායක එන්. ග‍්‍රීකාන්තා සහ ඊළාම් තමිලර් පක්‍ෂයේ ලේකම් ආනන්දි සසිතරන් කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

State

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා තබන ලද පාසල් නැවත ආරම්භ කිරීමෙන් පසු සිසුන් ප්‍රවාහනය සිදුකළ යුතු ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ සහ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් මගී ප්‍රවාහන අධිකාරිය, පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, සමස්ත ලංකා පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය ඇතුළු පෞද්ගලික ප්‍රවාහන සංගම් නියෝජිතයන් රැසක සහභාගීත්වයෙන් ඊයේ (16) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා.

State

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව අවසන් කර සිටින ගුරුවරුන් එකසිය පනස් දෙනකුට පත්වීම් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇත.

State

තේ අපනයනය කිරීමේදී අය කරන සෙස් බද්ද මාස 06 කට අත්හිටුවීමට, ඊයේ (17) පැවති කැබනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

State

කෝවිඞ්-19 වසංගත තත්ත්වය සමග මතුවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප‍්‍රයත්නයන්ට සහාය දීමක් ලෙස, නව ණය වැඩසටහන් හඳුන්වා දීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

State

ජූලි මස පළමුවනදා සිට දිවා සුරැුකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව එම මධ්‍යස්ථාන විවෘත කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

State

The Government of Sri Lanka (GOSL) intends to raise a Foreign Currency Term Financing Facility (FTFF) denominated in United State Dollars (USD) up to a limit of USD 500 million in 2020, the Ministry of Finance said yesterday.

State

Postal voting for the 2020 Parliamentary election will take place between 14-21 July, the National Election Commission said yesterday.

State

රටේ ආර්ථිකය ගොඩනැගීමට මහ බැංකුව කිසිදු යෝජනාවලියක් ඉදිරිපත් කර නොමැති බවත් ඒ වෙනුවෙන් තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට අනුමැතිය ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දීමට නොහැකි බවයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

State

Chairman of the Election Commission Mahinda Deshapriya informed President Gotabaya Rajapaksa yesterday that the upcoming Parliamentary Election could cost up to Rs. 10 billion due to the additional expenses that has to be incurred to put COVID-19 prevention health safeguards into place.

State

The printing of ballot papers of five districts for the 2020 general election has been concluded and handed over to the Election Commission (EC), the Department of Government Printing noted.

State

පාසැල් යළි විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග පොදු ප‍්‍රවාහන සේවා මෙන්ම පාසැල් සිසු ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කිරීම පිලිබඳව විශේෂ සාකච්ජාවක් අද පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ජාවට අධ්‍යාපන හා ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් සහභාගි වීමට නියමිතයි.