Saturday, February 07, 2026
Follow Us
State

සිය මිත්තණිය සමඟ ත්‍රිකුණාමලය නඟරයට පැමිණි වයස අවුරුදු 8ක දැරියක් ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළේදී පැහැර ගැනීමකට ලක්ව ඇත.

State

The Elections Commission (EC) has decided to conduct mock polls at 15 more areas during the next few days to work out the logistics involved in conducting a general election under the pandemic situation in the country.

State

මෙවර කවර හෝ සිද්ධස්ථානයක පවත්වනු ලබන පෙරහැරවල් සහභාගීවීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර නොලැබෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

State

Legendary India batsman Sunil Gavaskar said that the Board of Control for Cricket in India (BCCI) can think about hosting Indian Premier League (IPL) 2020 overseas in either Sri Lanka or the UAE, given the two cricket boards have offered to host the cash-rich T20 league, India Today reported.

State

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කර ඇත.

State

An Ombudsman office has been established at the Presidential Secretariat to look into complaints and grievances of the public and provide speedy solutions.

State

Former Sri Lanka captain Kumar Sangakkara believes Virat Kohli can be the greatest cricketer after former Australia batsman Sir Donald Bradman. Bradman is widely acknowledged as the greatest batsman of all time.

State

ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

State

නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයෙකු ඉල්ලා අස්වුවද, නාමයෝජනා ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් නොවන බව මැතිවරණ කොමිසම පවසයි.

State

A group Sri Lankans who were stranded in the Maldives due to the of COVID-19 pandemic have been repatriated from the Indian Ocean archipelago.

State

සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බවත් එම ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

State

පොලිසිය, කැරැලි මර්දන අංශ හෝ හමුදාව විසින් කිසිම උද්ඝෝෂකයකුට මින් මතු පහර නොදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමැති මණ්ඩලය හමුවේ අවධාරණය කර ඇත.

State

A 43-year-old person has been gunned down and injured in Elamalawala area in Hanwella, the Police said.

State

අධිවේගී මාර්ගවල ධාවනය වන අධිසුඛෝපභෝගී බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් අය කරන ගාස්තුව ඔවුන්ට දරාගත නොහැකි තරමට ඉහළ බවට මගීන් විසින් තමන්ට පැමිණිළි කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

State

කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව වසා දැමුණු බෞද්ධ දහම් පාසල් අදියර 03 ක් යටතේ ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණයත් සමග බෞද්ධ දහම් පාසල් ද මෙලෙස විවෘත කිරීමට තීරණය කළ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

State

The President’s Media Division (PMD) has issued an updated announcement on curfew hours of all districts.

State

පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයට යටත්ව ලබන 22 වෙනිදා සිට යළි ආරම්භ කිරිමට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

State

මාස තුනක කාලයක් සඳහා සතියේ දින පහක් පමණක් තැපැල් සේවය ක්‍රියාත්මක කිරීමට ද එම දින වෙනුවෙන් පමණක් අතිකාල ගෙවීමට ද තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (11වැනිදා) පැවැසුවේය.